1. Diya Rakus

    ඇත්තෝ කති බොති සුකති

    ඇත්තෝ කති බොති සුකති මෙන්න මේ කවියේ තේරුම කවුද දන්නේ ....මේ දැකපු ගමන් බනින්ඩ එපා පේන තේරුම නෙමෙයි තියෙන්නේ . "ඇත්තෝ කති බොති සුකති නැත්තෝ සුත්ත පිට පෙළමින් බලති මේ දුටු පකට පඩි හෙලුවෝ හෙලුවෙන් වනති..." ඔන්න කවිය තේරුම් ගන්ඩ බලන්ඩ. හොඳනම් දන්නවනේ ඉතින්..:D
  2. Diya Rakus

    සත්තුන්ගේ වැඩ ....

    සත්තුන්ගේ වැඩ .... වැඩේ හොඳයි නම් දාන්ඩ 5 ...... 5ක් දැම්මම ඇතිද ?
  3. Diya Rakus

    මිරිදියේ මාරයා.... අංක 2

    මිරිදියේ මාරයා.... අංක 2 මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක. එක හින්ද අද මම ගෙනාව මිරිදියේ මාරයා අංක 2... මෙන්න කලින් එක මිරිදියේ මාරයා.... http://www.elakiri.com/forum/showthread.php?t=1530648 මේක Jeremy Wade කියන සත්ව වේදියා කල River Monster කියන සඟරාමය වැඩසටහන ඇසුරෙන්...
  4. Diya Rakus

    මිරිදියේ මාරයා....

    මිරිදියේ මාරයා.... සත්තු ගැන මම ගොඩක් තොරතුරු ගෙනාවනේ. මොකද මගේ එකම අරමුණ සත්තුත් එක්ක කතා කරන රහස හොයා ගන්න එක. අද මම ගේන්නේ මිරිදියේ මිනිසාට මරණය ලගා කර දිය හැකි සත්වයින් ගැන .මේක Jeremy Wade කියන සත්ව වේදියා කල River Monster කියන සඟරාමය වැඩසටහන ඇසුරෙන් තමයි මේ තොරතුරු ගේන්නේ. සමහර කට්ටිය...
  5. Diya Rakus

    දඩයක්කාර චිම්පන්සියෝ...

    දඩයක්කාර චිම්පන්සියෝ... හුඟක් කට්ටිය හිතපු විදිහට මේ කියන්ඩ යන්නේ චිම්පන්සියෝ දඩයම් කරන මින්ස්සු ගැන නෙමෙයි. චිමන්සියෝ විසින් කරන දඩයම් ගැන . මිනිසා හැරෙන්නට අනෙක් වානරයන් සැබවින්ම දඩයම් කරනවාද? පිළිතුර ඔව්. කව්ද මේ වානරයෝ(Great Apes) කියන්නේ. සාමාන්‍ය වදුරන්ගෙන් මේ වානරයෝ වෙනස් වෙනවා...
  6. Diya Rakus

    වෙච්චි දෙයක් ....

    මෙන්න ලඟදි Nat Geo චැනල් එකේ ගිය ඇත්ත සිද්දියක්. තල්මසුන් නරබමින් යන සංචාරක බෝට්ටුවකට තමයි මේ අකර තබ්බයට මුණ දෙන්ඩ වෙන්නේ.මේක සිද්ද වෙන්නේ දකුණු අප්‍රිකානු Cape තුඩුවට ආසන්න මුහුදේ.මේ බෝට්ටුවේ ඒ වෙලාවේ ගිහින් තියෙන්නේ යුවලක් විතරයි. සිද්ද වෙන්නේ එකවරම මුහුදෙන් මතුවූ දැවැන්ත තල්මසෙක් බෝට්ටුවට...
  7. Diya Rakus

    රගර් දන්නවද ?

    දැන් ලංකාවේ දෙවෙනියට ජනප්‍රිය ක්‍රීඩාව නේ රගර් කියන්නේ . ඒ වුනාට මම දැකලා තියෙනවා හුඟක් කට්ටිය රගර් මැච් බැලුවට බලන්නේ කිසිම දෙයක් දන්නැතුව. එක නිසා මට හිතුනා රගර් ක්‍රීඩාවේ මුලික සිද්ධාන්ත ටිකක් ලියන්ඩ. අද කියන්නම් රගර් ක්‍රීඩකයන්ගේ position හා ඊට අදාළ role එක මොකක්ද කියලා. අපි කතා කරන්නේ 15...
  8. Diya Rakus

    110 වල මේක තියෙනවද?

    110 වල මේක තියෙනවද? මචන්ලා toyota corolla AE 110 කාර් එකේ User manual එකක් නැත්නම් sparepart manual එකක් හොයාගන්ඩ ලින්ක් එකක් කියපන්කො.
  9. Diya Rakus

    මාර case එකක් නේ මේක......

    මාර case එකක් නේ මේක...... පුළුවන් එකෙක් මේ ගැටලුව විසද්න්ඩ ......ටිකක් අමාරුයි. කතාව මෙහෙමයි එක ගෑනු දෙන්නෙක් ඉන්නවා නිකම්ම නිකං දෙන්නෙක් නෙමෙයි පට්ටම මීටෙර් කෙස් දෙකක්.නිමලයි කමලයි කියමුකෝ අපි. මේ දෙන්න දවසක් පාරෙදි හම්බෙලා විස්තර කතා කරනකොට එක්කෙනෙක් අහනවා .. නිමලා - දැන් ඔයාට ළමයි කීයක්...
  10. Diya Rakus

    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........

    ලොව ලොකුම මාළුවා නිල් තල්මහ නෙවෙයි ........ ලොව ලොකුම මාළුවා මොකද කියල ප්‍රශ්නයක් ඇහුවොත් දෙන පිළිතුර මොකක්ද? නියත වෂයෙන්ම නිල් තල්මහ. නමුත් පිළිතුර වැරදියි.... :no: නිවැරදි පිළිතුර තල්මස් මොරා නැත්නම් whale shark කියන මෙ දැවැන්තය? ඒ කොහොමද එහෙම වෙන්නේ කියන එක නේද ප්‍රශ්නේ...
  11. Diya Rakus

    සයිබීරියානු රුදුරු මිනීකන්නා .......

    සයිබීරියානු රුදුරු මිනීකන්නා ....... කලින් දවසක් ත්‍රෙඩ් එකක් දැක්කා ලයිගර් ගැන. මේ කියන්ඩ යන්නේ ලොව විශාලතම බිලාල සත්ව විශේෂය ගැනයි.(ලයිගරයන්ට තවත් පරපුරක් බිහි කල නොහැකි නිසා උන් වෙනම සත්ව කොට්ටාශයක් නෙමෙයි.) දැනට බොහෝ දෙනෙක් හිතන්නේ විශාලතම බළල් පවුලේ සත්වයා අප්‍රිකානු සිංහයා කියලයි...
  12. Diya Rakus

    මෙ Film එක බලලා තියෙන්නෙ මොකාද?

    මෙ Film එක බලලා තියෙන්නෙ මොකාද? මචන් මම බලපු පට්ටම Film එකක් තමා මෙක. බලුවෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ල Sirasa TVඑකෙ. මම මෙ ෆිල්ම් එකෙ නමවත් දන්නෙ නැ. මෙකෙ මචන් තාබු හිටියා. ෆිල්ම් එක ටැමිල්. තාබුගෙ මනුස්සයා හිරෙට ගිහින් හිරෙ කඩාගෙන එන සීන් එකක් තමා තිබ්බෙ. අන්තිමට තාබු කොච්චියන් එයගෙ මනුස්සයා...

    No contents