මෙ Film එක බලලා තියෙන්නෙ මොකාද?
මචන් මම බලපු පට්ටම Film එකක් තමා මෙක. බලුවෙ ගොඩක් කාලෙකට ඉස්සෙල්ල Sirasa TVඑකෙ. මම මෙ ෆිල්ම් එකෙ නමවත් දන්නෙ නැ.
මෙකෙ මචන් තාබු හිටියා. ෆිල්ම් එක ටැමිල්. තාබුගෙ මනුස්සයා හිරෙට ගිහින් හිරෙ කඩාගෙන එන සීන් එකක් තමා තිබ්බෙ. අන්තිමට තාබු කොච්චියන් එයගෙ මනුස්සයා එනකන් බලාගෙන ඉන්න සීන් එකකින් තමයි ඉවර වෙන්නෙ. එත් එ කොච්චියෙ එන්ඩ මනුස්සයට බැරි වෙනවා.
මම මෙක හෙව්වා හෙව්වා තාම හම්බුනෙ නැ.දන්න එකෙක් ඉන්නවනම් අඩුම ගානෙ නමවත් කියපන්. නත්නම් Download Link එකක් දම්මොත් ඉතින් පට්ට පට පට තමා.

Kaalapani (1996 film)