කෙල්ලෙක් ගියාලු සංගීත සංදර්ශනයක් බලන්න. නිවේදනය කරන එකා ඇහුවලු තමන් කැමති සින්දුවක් තිනම් කියන්න කියලා.
අර කෙල්ල කියනවලු..,
" අයියේ අයියේ.... එඩ්වර්ඩ් අයියට කියන්න සිරියහනේ ගහන්න කියල.."
අරු කිවලු.. "නංගි එඩ්වර්ඩ් අයියා නම් තාම ආවේ නෑ..
මිල්ටන් අයියට කියන්නද මේ මැයි ගහ යට ගහන්න කියලා.....
එහෙමත් නැත්නම් T.M. අයියට කියන්නද අදුරු කුටිය තුල ගහන්න කියලා.....
ඒත් මදිනම් බෙග් අයියට කියන්නද කෝටු කෑලි ගහන්න කියල.." කියල.
අර කෙල්ල කටවහන් ගියාලු