නිකං සලකුණු ටිකක් කතන්දර ටිකක් වුනත් ඒවගෙනුත් ඒ සංස්කෘතියෙ මිනිස්සු හිතන විදිහට ලොකු බලපෑමක් ඇති කරනව :yes:
මං එකක් දැක්ක වලාකුලු උඩින් ඉගිල්ලිලා යන ඒකත් මරු :yes:
තව එකක් දැක්ක කන්දක් උඩ ඉඳන් එහෙම දුවං ඇවිල්ල පැන්නාම එක පාරට වැටෙන්නෑ නිකං කඩදාසි ප්ලේන් එකක් වගේ ඈතට පාවෙලා ගොඩක් වෙලා ගිහිං...