හෙට_අලුත්_මාසයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හෙට_අලුත්_මාසයක්

හෙට අලුත් අවුරුද්දෙ තවත් මාසයක් ලබනව :yes:
අවුරුද්දෙ මාස දෙකක් ගිය ඉක්මන නේ බං :sorry:
තුන වසරෙ හතර වසරෙ වගේ ඉන්දැද්දි මාසයක් ඉවර වෙනකං කොච්චර ආසාවෙන්ද බලං හිටියෙ :(
මේ මඟුල ඉවර වෙන්නෑ හැමදාම බලං ඉන්නව :(
ඒ කාලෙ වෙලාව නැවතිල වගේ දැනුනෙ :(
ඒකට දැන් :(

1 වසරෙ ඉඳන් 5 වසරට වෙනකං සෑහෙන කාලයක් ඉස්කෝලෙ ගියා වගේ දැනුනෙ :(
ඒත් 6 වසරෙ ඉඳන් 10 වෙනකං ඒත් සෑහෙන කාලයක් ගියා 1-5 තරං ගියෙ නෑ වගේ :(
10 ඉඳන් 13ට වෙනකං සුටුස් ගාල ගියා :(
ඒත් මේ තුනම සමානයි :(

ඇයි බං මේ :(
 
  • Like
Reactions: freddy

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    හෙට අලුත් අවුරුද්දෙ තවත් මාසයක් ලබනව :yes:
    අවුරුද්දෙ මාස දෙකක් ගිය ඉක්මන නේ බං :sorry:
    තුන වසරෙ හතර වසරෙ වගේ ඉන්දැද්දි මාසයක් ඉවර වෙනකං කොච්චර ආසාවෙන්ද බලං හිටියෙ :(
    මේ මඟුල ඉවර වෙන්නෑ හැමදාම බලං ඉන්නව :(
    ඒ කාලෙ වෙලාව නැවතිල වගේ දැනුනෙ :(
    ඒකට දැන් :(

    1 වසරෙ ඉඳන් 5 වසරට වෙනකං සෑහෙන කාලයක් ඉස්කෝලෙ ගියා වගේ දැනුනෙ :(
    ඒත් 6 වසරෙ ඉඳන් 10 වෙනකං ඒත් සෑහෙන කාලයක් ගියා 1-5 තරං ගියෙ නෑ වගේ :(
    10 ඉඳන් 13ට වෙනකං සුටුස් ගාල ගියා :(
    ඒත් මේ තුනම සමානයි :(

    ඇයි බං මේ :(

    Okata api jewath wela thiyena kale ekka smabandayak thiyenawa neda.

    Api awrudu 10k wasedi kale snasandanaya karannae e awrudu 10 ta anuwa. 20 di e awrudu 20kata anuwa.

    Mata oka hariyata kiyanna theren na. YouTube eke video thiyenawa oke wenasa gana pahadili karala.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    :yes:

    awurudu 10 lamayekta awuruddak kiyanne uge life time eken 1/10
    awurudu 20ka ekekta awuruddak kiyanne uge life time eken 1/20
    memory ekek godak wadipura information store wela thiyanakota aluth info save karaganne aduwen...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,115
    67,423
    113
    I think it is because we as adults think too much shit.Most of the time of the day we lives on our minds.So the time seems to go fast.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙටවත් මාව බලන්න එනවද?

    ඌව සම්පූර්නයෙන් දකිනකන් දැනට මේ උගේ ඇගිලි දිහා බලාගෙන අත මරපන්...

    H95bYI5.png
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,615
    113
    colombo
    KasunKDP:22916304 said:
    හෙටවත් මාව බලන්න එනවද?

    ඌව සම්පූර්නයෙන් දකිනකන් දැනට මේ උගේ ඇගිලි දිහා බලාගෙන අත මරපන්...

    H95bYI5.png

    අඩේ මේ ඇත්තටම උගේ ඇඟිලිද?? ඇගිලි වල හැටියට මූ කොණ්ඩේ කර්ල් කණ්නාඩි දාන එකෙක් වෙන්න ඕනි
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩේ මේ ඇත්තටම උගේ ඇඟිලිද?? ඇගිලි වල හැටියට මූ කොණ්ඩේ කර්ල් කණ්නාඩි දාන එකෙක් වෙන්න ඕනි

    පල #$#$ යන්න :lol: