We are stardust !
but do the properties of any of these particles describe me or you ? 
me and you kiyanne Self da ? consciousness ?even stardust is made of elementary particles. in that sense we are nothing but a collection of elementary particles.but do the properties of any of these particles describe me or you ?
![]()
(buddagameth oka kiyanawa) a kiyanne api game ekak play karnawa wage thamanma. evil widiyata saints la widiyata ordinary widiyata saththu wage gas wage.. habai me hamoma apimai. api api ekkama hide and seek karanawa wage. oka therum ganna eka nirvanaya wage ekka. danne na ban hariyata 
me and you kiyanne Self da ? consciousness ?
Hindu agame kiyana widiyata mulu universe ekama eka consciousness ekak.(buddagameth oka kiyanawa) a kiyanne api game ekak play karnawa wage thamanma. evil widiyata saints la widiyata ordinary widiyata saththu wage gas wage.. habai me hamoma apimai. api api ekkama hide and seek karanawa wage. oka therum ganna eka nirvanaya wage ekka. danne na ban hariyata
![]()


අපිට උගන්නන්නෙ සියල්ල මායාවන් කියල 

brahman = atman කතාව ඔය කියන්නෙ
greek උන් ගාවත් ඔයිට ටිකක් සමාන අදහසක් තිබ්බ තර්කයෙන් පාරිසුද්දත්තෙට පත් වෙන්න පුලුවන් වගේ අදහසක්
බුද්ධාගමේ එහෙම දෙයක් නෑනෙ බංඅපිට උගන්නන්නෙ සියල්ල මායාවන් කියල
me and you කියන දේටවත් ඇත්තට බැලුවොත් තේරුමක් නෑ![]()





Buddagama kiyanne Hinduism eken ma wen una ekak. mama hithanne oka facts walin therum ganna bahe. blowjob ekak explain karata a feeling eka danenne na wage.brahman = atman කතාව ඔය කියන්නෙ
greek උන් ගාවත් ඔයිට ටිකක් සමාන අදහසක් තිබ්බ තර්කයෙන් පාරිසුද්දත්තෙට පත් වෙන්න පුලුවන් වගේ අදහසක්
බුද්ධාගමේ එහෙම දෙයක් නෑනෙ බංඅපිට උගන්නන්නෙ සියල්ල මායාවන් කියල
me and you කියන දේටවත් ඇත්තට බැලුවොත් තේරුමක් නෑ![]()
Mechchara generation minissu jeewath wela kisima idea ekak na kiwwama depressed wenawa ne.
api hithanne nathi dewal aththa wennath puluwan, mama oya lucid dreaming gana kiyawala masaak withara try kara taukanna dawasak hari giya adenwa oii. තේරුමක් නැති දේවල්වලට තේරුමක් හොයන එක තේරුමක් නැති නිසා තේරුමක් ඇති වැඩක් කරපං ඔලුව විකල් කරගන්නේ නැතිව....![]()

Buddagama kiyanne Hinduism eken ma wen una ekak. mama hithanne oka facts walin therum ganna bahe. blowjob ekak explain karata a feeling eka danenne na wage.Mechchara generation minissu jeewath wela kisima idea ekak na kiwwama depressed wenawa ne.
api hithanne nathi dewal aththa wennath puluwan, mama oya lucid dreaming gana kiyawala masaak withara try kara taukanna dawasak hari giya adenwa oii.
api hithana widiyata ape background eka hadenawa. mama beach ekaka inne kiyala hithuwama mage surrounding eka beach ekak. eka aththa detath wage wadiya real wage. touch karana ewa pawa danenwa. apith dan inne ehema matrix ekakda danne na.
mama issara owa hithuwa sahenna passe atha arala damma.
hinduism වලත් ආරම්භයක් තියෙනව බුද්ධාගමේ නෑ 
හැබැයි හීන වල දේවල් ඇත්තටම දැනෙනව. හීනෙන් කකුලෙ කටුවක් ඇනිල තියෙනව දැක්ක නැගිට්ටාම ඇත්තටම කකුලෙ එතන කටුවක් ඇනිල වගේ කැක්කුමයි ටික වෙලාවක් ගිහිං අඩුවෙන්නෙ 
අවුරුදු 19න් බැචල ඩිග්‍රිය බැච්ටොප් විදියට ඉවර කරල ස්කොලශිප් පවා ගන්න උන් එලකිරි ඇවිල්ල ඕලෙවල් ෆේල් වගේ රිප්ලයි කරනව...
![]()

arambyak kiwwata nikan loop ekak wage ekak ne kiyanne.තේරුමක් නෑ කියන්නෙත් තේරුමක් නං
සමානකං තිබ්බට දෙක යන්නෙ දෙපැත්තකට බංhinduism වලත් ආරම්භයක් තියෙනව බුද්ධාගමේ නෑ
මං ටික දවසක් ට්‍රයි කලා හරියන්නෑ බංහැබැයි හීන වල දේවල් ඇත්තටම දැනෙනව. හීනෙන් කකුලෙ කටුවක් ඇනිල තියෙනව දැක්ක නැගිට්ටාම ඇත්තටම කකුලෙ එතන කටුවක් ඇනිල වගේ කැක්කුමයි ටික වෙලාවක් ගිහිං අඩුවෙන්නෙ
![]()
arambyak kiwwata nikan loop ekak wage ekak ne kiyanne.
Lucid dream nam hariyanawa. awaken da manda android app ekak thiyenawa. thawa lucid dream affrimation thiyenawa youtube ahana gaman nidaganin badu hari. sex karanna yaddi aharenawa habai

මං එකපාරක් ඉගිලෙන හීනයක් දැක්ක බං ජීවිතේට දැකපු ලස්සනම හීනෙ
ඇත්තටම පාවෙනව වගේ දැනුනෙ
lucid dreaming පුලුවන් වුනා නං ආයෙත් ඉගිලෙනව 
math heenen igilila thiyenawa ado ow eka nam pattama experience eka. podi welawai habai. oya deviyo anan manan nam symbolism.ලූප් එකක් නෙමේනෙ දෙවි කෙනෙක් සියල්ල ආරම්භ කරල තියෙනව නෙ. අපිට එහෙමවත් නෑනෙ. මුලු විශ්වෙම ආරම්භයක් නැතුව පවතින දෙයක්
හීනෙන් සෙස් කරන්න නං හොඳ නෑ ආයෙ පාරක් ට්‍රයි කරල බලන්න ඕනෙමං එකපාරක් ඉගිලෙන හීනයක් දැක්ක බං ජීවිතේට දැකපු ලස්සනම හීනෙ
ඇත්තටම පාවෙනව වගේ දැනුනෙ
lucid dreaming පුලුවන් වුනා නං ආයෙත් ඉගිලෙනව
![]()
math heenen igilila thiyenawa ado ow eka nam pattama experience eka. podi welawai habai. oya deviyo anan manan nam symbolism.


මං ගෙදර පාර උඩහට ගිහිං මීටර් 100ක් විතර පාවෙලා ආව
ආයෙත් ඒකක් දකින්න තියෙනවනං 