1. Malinga

    Web Site or Youtube Help

    Youtube එකේ ම තියෙනව කරන විදි. https://ignitevisibility.com/how-to-easily-translate-youtube-videos-in-new-languages/
  2. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    ආදරේ ඔබෙන් දැනුණු තරම් දැනි දැනී ‍හිතම වෙලූ තරම් ජීවිතේ සතුට මේ තරම් නැහැ දැනුණෙ මේ ලෝකේ මට ලැබුණු ඔබෙ‍ෙගන් තරම් ඔබ මැවූ පද‍ පෙලින් මා හදේ ගීතයක් වී වයා නොමැකෙනා නද වලින් ජීවිතේ තනුව මම වී වයා උපදිනා මතු හැම භවේ මං ඉන්නවා ඔබගෙ පපු තුරුලෙ උණුහුම වෙලා කටු මතින් යන ජීවිතේ මල්වලින් අපි සරසමූ ඔබෙ...
  3. Malinga

    BMW i8 Review (Sinhala) by ElaKiri.com

    එළ එළ අයියා මරු වාහනය. ස්තූතියි කරුණු දැනගන්න සැලැස්සුවට කට්ටිය
  4. Malinga

    Web Site or Youtube Help

    දෙක ම කරන්න පුළුවන්නම් හොඳ වෙයි. යූටියුබ් චැනල් එකේ වීඩියෝ සයිට් එකේ දාන්න පුළුවන්නෙ. මුලින් චැනල් එකක් පටන් ගන්න.
  5. Malinga

    150ta delivery

    Rs 150 ට ඩිලිවරි කරන්නෙ බොහෝ වෙලාවට කොළඹ අවට. 1-15 හා වෙනත් ආසන්න නගර කිහිපයක් විතරයි. ඒ සමහර කුරියර් සර්විස්. හැබැයි එයාලගෙ අනිත් ප්‍රදේශවලට ගාන Pronto එකට වඩා සෑහෙන වැඩියි. Pronto මුලු ලංකාව ම වගේ එක ගානකට ඩිලිවරි කරන්නෙ. අනිත් එක එයාල ඊළඟ දවසෙ ම අයිටම් එක යවනව රටේ ඕන තැනකට.
  6. Malinga

    Ram අවුලක් ...උදව්වක් ඕනේ

    https://www.samsung.com/semiconductor/dram/module/M471B5773DH0-CH9/ https://www.transcend-info.com/Products/No-442 ඔය දෙක නේද? ඒ දෙක ම SO-DIMM. (ඔයා දාල තියෙන ඉමේජ් හරිනම්). එහෙමනම් ගැටලුවක් වෙන්නෙ නෑ.
  7. Malinga

    handbreak software not work

    HandBrake 0.10.5 https://handbrake.fr/old.php version eka daala balanna
  8. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සංසාර හීනයට සඳ පායලා සඳවතට දුර අහසෙ යහනක් සදා පිපි කුමුඳු තරු මල් ගෙනවිත් ගසා අපි තුරුලේ යමු හිනැහිලා නුඹ දිවි රකින්නම් පණ සේ හිඳින්නම් ඔයා හා තුරුලේ නිදන්නම් දෙකපුල් සිඹින්නම් සදා සංසාරයේ උරුම සෙනෙහස සොයා අපි තුරුලෙ ඉමු සැනසිලා ලතැවුල් නිවන්නම් ඇසුරේ හිඳින්නම් ඔයා හා සිත සිල් රකින්නම් නුඹ ළඟ...
  9. Malinga

    Sinhala Subs KOR TV

    www. venuwata test. kiyala danna. ethakota ganna puluwan eeke. google link ekak thibuna ehema
  10. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    පසලොස්වක පෝය දාට පායන සඳ හරි ලස්සන සඳ සාවිය ‍වගේ හැඩයි මගෙ ආදර හිත අද්දර පුළුන් වලා කියන රහස දැනගන්නට හිත කලබල ආද‍රයෙන් රැක ගන්නම් මගේ කියා ජීවිතයට සුළං රොදක දැවටීවත් එන්න රෑක මගේ ළඟට ඔබේ සුවඳ හොරෙන් විඳිමි නිදි නැති රෑ තනි යහනට පසලොස්වක පෝය දාට ............... කල්ප කාල ළඟින් ඉන්න අ‍ප හිත්...
  11. Malinga

    අවසර ගන්නෙ කොහෙන්ද?

    කුඹුරුවලටනම් එහෙම අවසර දෙන්නෙ නෑ ලේසියෙන් මං හිතන්නෙ. කොයි එකටත් ගොවිජන සේවා එකට හා නගර සභාවට ගිහින් විස්තර අහල බලන්න.
  12. Malinga

    game record big help

    settings venas karala baluwe nadda? record kalata passenum handbreak wage software ekakin encode karaganna puluwan adu size ekakata.
  13. Malinga

    ගොඩ යන්න බිස්නස්

    අපනයන කරන මොනා හරි පැතිවල ඒවටනම් වැඩිපුර රජයේ සහයෝගයක් ලැබෙයි ඉදරියට. මොක ද ඩොලර් එක වගේ ඒව පාලනය කරන්න ඕන නිසා ඒ වගේ ඒවට දිරිගැන්වීම් ලැබෙයි. වර්තමානයේ රට අභ්‍යන්තරයේ බිස්නස්නම් ටිකක් අවධානම් වැඩියි. ඒත මුලදි සුලුවට පටන්ගෙන හරියට කරන් යනවනම් කරන්න හැකියාව තියෙනව. තමන්ට කරන්න හැකි මොන වගේ...
  14. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මගෙ දුවේ ඔබ අවදියෙන්නම් මේ රැයේ මිහිරි ම වෙලාවයි දොර ඇරන් එළියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි සේපාලිකා මල් බිමට බැහැලා ඇවිදින්න යන වෙලාවයි නිල් තාරකා බිම බලාගෙන වැව් දියට පෙම් බැඳි වෙලාවයි මේ පොළොව කෙතරම් සුන්දර ද මගෙ දූත් තනියෙම හිනාවෙයි මගෙ දුවේ .................. ඝණ කළුවරට අප පෙම් කළොත්...
  15. Malinga

    me niche eka hondayi da?

    ඒක ඉතින් හරියට කියන්න බෑ විස්තරයක් නොදැන. කොහොමත් ඉතින් හොඳ කන්ටෙන්ට් එක තමයි වැදගත් වෙන්නෙ.
  16. Malinga

    Hindi Video Song Help

    ඒව ඕන නෑ :D තව ඒව හම්බුනොත් දෙන්නම්. අනිත් අයට රෙප් දෙන්න ඕනනම් මේ පහල ත්‍රේඩ් එකේ විදයට කරන්න. https://www.elakiri.com/forum/showthread.php?t=342919
  17. Malinga

    Hindi Video Song Help

    ඒ සයිට් එක තාම පරණ විදියට තියෙන නිසා Firefox, Chrome වගේ වෙබ් බ්‍රවුසර්වලින් ඒ විදියට කරනව. සිකුරිටි සම්බන්ධ දෙයක්. http://www.bollywoodhd.in/full-hd-videos/ http://bossmp4.com/ ඕව බලන්න.
  18. Malinga

    Tv Console

    ගූගල් කරානම් ඕනතරම් හොයාගන්න පුළුවන්නෙ. කවුරු හරි ඉතින් තියෙන කෙනෙක් දායි ද කියල බලන්න.
  19. Malinga

    නම වෙනස් කර ගන්නේ කොහොමද??

    http://www.gic.gov.lk/gic/index.php/si/component/info/?id=581&catid=50&task=info
  20. Malinga

    Hindi Video Song Help

    http://www.mobi7.in/ http://mixmp4.in/ ඔය වගේ සයිට්වල බලන්න.

    No contents