Tv Console

sihina22

Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    මචන් උබලගේ ගෙවල් වල තියෙන ලස්සන Tv Console ඩිසයින් ටිකක් දේනවද. ට්වි එක Wall mount කරන්න තමයි හිතන් ඉන්නේ

    images
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගූගල් කරානම් ඕනතරම් හොයාගන්න පුළුවන්නෙ. කවුරු හරි ඉතින් තියෙන කෙනෙක් දායි ද කියල බලන්න.