1. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මේ වස්සාන සිහිනය පුරා පෙම් හොරෙක් රහසෙ අඩිතියා මහ රෑ තිස්සෙ හිරිහැර කළා මගෙ උන්මාද පෙම ඇහැරවා ඔබෙ සෙවනට වෙලා දිවිතුරා ඉන්නම් ඔබට ඇප කැප වෙලා හීනයක් ද මේ ඔබෙන් ලද සෙනේ ආත්මය ම මේ ඔබටයි භවයෙන් භවේ ඔය සුපෙම් හිතේ සෙනෙහෙ වෑහුනේ ජීවිතය ම පුදුමාකාරයි හීනයක් ද මේ පෙම් පැතුම් අතරේ පින්සාර මාගේ හැඟුම්...
  2. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    සුපෙම් වී සිතිනා සඳ කථාව මා පතනා හැඟුම් දී පෙමිනා ඔබ නිසා ම මා නිවෙනා පෙම වෑහීලා නැහැවීලා සිත මාගේ සුව විඳිනා සීතේ රහසින් ළංවීලා මා හා දෑසින් යාවීලා ආශා දහසින් මත්වීලා මාගේ දෑතින් අල්ලාලා සීමා මායිම් නෑ කීවා මා හා ළංවී ඔබ ආවා පෙම වෑහීලා .............. මාගේ සිහිනේ ඉටුවීලා ගියෙනා හැඟුමන්...
  3. Malinga

    🔍 ත්‍රෙඩ් එක හොයාගන්න බැරිද? අපි හොයලා දෙන&a

    https://www.elakiri.com/forum/showthread.php?t=1212672 ඕක ද?
  4. Malinga

    windows 10 to windows 7

    කොයි විදියට ද වින්ඩෝස් දැම්මෙ?
  5. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    මටත් වඩා මං ගැන හිතන සැරෙන් සැරේ මුළු හිත හදන තිළිණයක් වෙලා මට ගැලූ සිනාවට පිරුණා මුළු හිතම අලුත් වුණා දවසින් දවස ඔබෙන් ලබා මුළු ජීවිතය මට කියාගන්න බෑ ආදරේ තරම් ඔයා ගෙනත් දුන්න මේ නෙත් පුරා අරුණැල්ලේ සේයා පැතුම් ‍නෙලා හිත අස්සේ ගෑවා මටත් හොරා මගෙ හිත හදපු නිසා තුරුල් වුණා සතුටේ මල් පිපිලා...
  6. Malinga

    පද පේළී - EK LYRICS THREAD PART 2

    හොඳ සිරියාවයි ආකාසේ වාසනාවට ආදරේ සඳ තරු පායයි ආකාසේ වාසනාවට ආදරේ අපෙ ආදරේ ආදරේ අපෙ ආදරේ පෙම් සුව විඳිමු වගේ ප්‍රීතියක් ඇත්තෙ නෑ මගෙ හද පෙම් රස උතුරන් මෝරලා එයි සෙනේ මින් මතු කිසිම දිනේ වේදනා දෙන්නෙ නෑ දිවිහිමියෙන් ඔබ ළඟ මන් ඉන්නෙමී පා සෙනේ රැල්ලයි වෙරළයි වාගෙනේ ඈත යන්නේ නෑ සෙනේ අපෙ ආදරේ ආදරේ...
  7. Malinga

    සමාජ හු&ත...

    ඔය ප්‍රශ්නය අහන්න ම හේතු වුණෙ ඔයාට යම් අවිශ්වාසයක් තියෙනවනෙ එයාගෙ ලස්සන ගැන. තමන්ගෙ හිතට ලස්සනනම් ඉතින් එයා ලෝකෙ කාට අවලස්සන වුණත් ගැටලුවක් වෙන එකක් නෑ. හැබැයි ඒකට කාලයක් ගතවෙයි. දැනට තියෙන්නෙ දැකපු ගමන් ඇතිවුණ හැඟීම නිසා ඕක ආදරයක් හෝ වෙන යම් දේකට යොදාගන්න එක සුදුසු නෑ. ත්‍රේඩ් එකේ කමෙන්ට්...
  8. Malinga

    Advice- Redmi note 6 pro ද Nova3i ද වඩා හොද

    පාවිච්චි කරන අය කියයි. හැබැයි දැන් ලංකාවෙ එයාල ෆෝන් විකුණන නිසා ඒ අයගෙ ඒජන්ට්ලගෙන් ගන්න. එතකොට වොරන්ටි එක එහෙම ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැතුව.
  9. Malinga

    මායා බන්ධන

    මායා බන්ධන සිංහල සබ් කියල ගූගල් කළානම් හොයාගන්න පුළවන් වෙයි.
  10. Malinga

    Hard disk error help

    Bad Sectors තියෙනව ද කියල චෙක් කරල බැලුව ද?
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සුළඟින් පාර අසා කෙලිලෝලෙන් කල් ගෙවපූ මඩ කඩිති මැදින් දුව පැනලා සෙල්ලම් කරපූ කාලය නිමාවෙලා දුර යන්නට පාරක් මවපූ ජීවිත ගමන ‍දුරයි යන්නට වේ පූරුවෙ කරපූ
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මගේ වැරැද්ද :D ඒක දැන් ඉවරයිනෙ :D හැමෝ ම එක වගේ නැහැනෙ. :D
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම ඕක ඔයාට ඕන තරම් කියල තියෙනව. ඕනනම් ගිහින් පරණ ත්‍රේඩ් බලන්න. ඔෆිස් එකේ කෙල්ලො එක්ක මල් කිඩනව කියල කී පාරක් මං කියල ඇද්ද? අද විතරක් ඔයාට වෙනස් විදියට දැනුන එකට මට කරන්න දෙයක් නෑ.
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක ඉතින් ඉස්සර ඉඳල එහෙමයිනෙ :D
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එතකොට දැන් මෙතන අනිත් අයට කියන ඒවට එහෙනම් ඉතින් නඩු දාන්න ඕන. නඩු දාන්න නෙමෙයි ගහ මරාගන්න ඕන. :rofl::rofl: ෆෝරම්වල කියන ඒක කවුද ගන්න ගන්නෙ කියල කියන ඔයා ම ඒව ගනන් ගන්නවනම් ඇති වැඩක් නැහැනෙ කථාවෙන්. ඔය ගැන මගේ වෙන කථාවක් නෑ.
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලංකාවෙ සයිට් දාන්න බැහැනෙ මේකෙ. ඒක නිසා වෙන්න ඇති :D
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුද දැන් චෝදනාවක් කළේ? :rolleyes:
  18. Malinga

    Wood Furniture (HELP)

    පිටරට මැගසින්, ඊබුක්, වීඩියෝ ටියුටෝරියල් වගේ ඒවනම් ඕව සම්බන්ධ තියෙනව. ලංකාවෙ ඒවනම් දන්නෙ නෑ. කෝස්නම් තියෙනව මං හිතන්නෙ.
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තේරෙන්නෙ නැති ඒව ඔලුවට දාගන්න එපා :rofl::rofl: ඊයෙ ත්‍රේඩ් එක පැත්තෙවත් ආවෙ නැහැනෙ:P

    No contents