අපි තමා ඔය පාර වැහිල්ලෙන් වැඩියෙන්ම බැට කාපු පිරිස..උදේ පරක්කු වෙලා ටවුන් එකට ආවොත් ඉස්කොලෙට (ධර්මරාජ ) යන්න බස් එකක් අරගෙන හරි යන්නෙ නෑ බස් එක පැය බාගයක් විතර ට්‍රැෆික් එකේ වැව රවුම යන්න් ගන්නවා. ඉතින් අපි පන දාගෙන පයින් දුවනවා ඉස්කොලෙට
හවසත් එහෙමයි. ලොකු වුනාට පස්සෙ නම් හවස මහාමායා එක ලගට...