මහනුවරට අලුත් මහපාරක් ඕනෙද?

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    පාර ඇරියොත් විනාඩි 3න් නුවරට එන්න පුළුවන්.
    :lol::lol::lol::lol::lol:
    :rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol:

    අඩේ විහිළු කියල මෙහෙමත් විහිළු කරනවද බන් මම අහන්නේ?

    උඹ ඔහොම කියන්නේ නුවර මේ පර ගැන අවබෝදයක් නැතිව....

    බුවෙලිකඩ ඉඳන් නුවරට විනාඩි 3න් එන්න පුළුවන්... කිලෝමීටර් බාගයක් වත්නැහැ.... දැන් යන විදියට 3km යන්න ඕනේ වැව රව්මේ traffic එකේ....
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    උඹ ඔහොම කියන්නේ නුවර මේ පර ගැන අවබෝදයක් නැතිව....

    බුවෙලිකඩ ඉඳන් නුවරට විනාඩි 3න් එන්න පුළුවන්... කිලෝමීටර් බාගයක් වත්නැහැ.... දැන් යන විදියට 3km යන්න ඕනේ වැව රව්මේ traffic එකේ....

    ඔය කියන තරම් නම් traffic නෑ :rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    ඔය කියන තරම් නම් traffic නෑ :rofl::rofl::rofl::rofl::lol::lol::lol:

    උඹ නුවර නෙවෙයි නේ... උඹලත් එක්ක කතාකරල වැඩක් නැහැ...

    muh4x1.jpg

    නිල් පාටින් තියෙන්නේ දැනට යන පාර ... රතු පාටින් තියෙන කොටස තමයි අරින්න කියල අපි කියන්නේ....
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ ඔහොම කියන්නේ නුවර මේ පර ගැන අවබෝදයක් නැතිව....

    බුවෙලිකඩ ඉඳන් නුවරට විනාඩි 3න් එන්න පුළුවන්... කිලෝමීටර් බාගයක් වත්නැහැ.... දැන් යන විදියට 3km යන්න ඕනේ වැව රව්මේ traffic එකේ....
    ඒක තමා බං කියන්නේ වෙන පාරක් හදන්න ඕනි කියල
    එහෙම නැතුව මුළු නුවරටම වටින දේ විනාස කරගන්න එක නෙමෙයි
    මමත් පාන් ගේන්න යන්නෙත් ඔය ටිකේ තමා
     
    Jan 30, 2016
    224
    15
    0
    උඹ නුවර නෙවෙයි නේ... උඹලත් එක්ක කතාකරල වැඩක් නැහැ...

    muh4x1.jpg

    නිල් පාටින් තියෙන්නේ දැනට යන පාර ... රතු පාටින් තියෙන කොටස තමයි අරින්න කියල අපි කියන්නේ....

    නුවර ගැන මොනවද දන්නේ නැත්තේ? වැඩිය ඕනි නෑ.මම ගියේ rajans :P

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Mage gama kandy, podi kale idan school giyeth kandy. Job karanna colombo avith dan aurudu 8k vitara venava.. kandy innakan venasa danune naha pahasukam vala, but dan thamai eka danenne, Kandy vala paraval kochchara podida complex da kiana eka dan thama danenne, parawal loku karanavanam ithin Looka Uruma buildings kadanna wennath puluwan.... eva kadana eka puluwan taram aduwen wenna town eke paraval tika lokukaranam hari..

    Anika town eke godak than wala vahana park karana ekath block ekata hethuwak. KCC vage aluth car park haduwata vadak ne, town eke yanna vena visadumak nethiva. E kianne dan mata vadak karaganna thiyenava kiyamu kachcheriyen. So mama kamathi nane KCC eke car eka dala pain enna kachcheriyata.. So inter city travelling shuttle service ekak dammanam hari e vage dekata...
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    නුවර ගැන මොනවද දන්නේ නැත්තේ? වැඩිය ඕනි නෑ.මම ගියේ rajans :P

    එහෙමනං යකෝ මේක කියන්න දෙයක්ද? උඹේ ළමය ඉස්කෝලේ යනදවසට තෙරයි...

    මල්ලි ..... උඹ මොන අවරුද්දේද out උනේ? මමත් Rajans :yes:
     
    Jan 30, 2016
    224
    15
    0
    එහෙමනං යකෝ මේක කියන්න දෙයක්ද? උඹේ ළමය ඉස්කෝලේ යනදවසට තෙරයි...

    මල්ලි ..... උඹ මොන අවරුද්දේද out උනේ? මමත් Rajans :yes:

    ඒත් අපි අපි ගැනම විතරක් හිතන එක හොද නෑ.බෞද්ධයාගේ මුදුන් මල්කඩ තියෙන්නෙ.ඔය අරින්න යන පාර තියෙන්නෙ පත්තරිප්පුව අල්ලපු වැටේ.ඉස්සර වගෙ නෙවෙයි දැන් වාහන වැඩි.දුම් ,වාහන සද්දෙ මාලිගවට බධාවක්.අනික ඔය පාර ඇරියත් තාවකාලික පැලැස්තරයක් විතරයි.පාරවල් වල ගමනාන්තය බලපුහම ඔක්කොම එකම තැනට වැටෙන්නේ. ඔය පාර අරින එක තෙරුමක් නෑ මට හිතෙන විදිහට නම්.පොඩ්ඩක් මෙන්න මෙකටත් යන්න.මැප් එකෙන් පැහැදිලි කරයි එක්කෙනෙක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1726918
    මම නම් කැමති නෑ ඔය පාර අරිනවට.
    2011 out wune :yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම හිතන්නෙ විකල්ප මාරගයක් කියන යූජනාව තමයි හරි....හැබැයි වැව මැදින් පාරක් ගැහුවොත් නුවරින් වැඩක් නෑ..මම කියන්නෙ එහෙම නෙමෙයි වැව රවුමත් ඔයිට වඩා පලල් කරන්න බෑ නෙ.මම කියන්නෙ ග්‍රීන් පාක් එක ලගින් හිල්වුඩ් එක උඩින් ගිහින් මහාමාය එක ලගට වැටෙන පාර ලොකු කරමු
     
    මල්ලි... මම හෝඩියේ ඉඳන්ම ගියේ RAJANS. මම ගියේ මාලිගාව ගව තියෙන ප්රිමර්යි එකට... කොටි බෝම්බ ගහනකම්ම ඔය පර ඇරලා තිබ්බේ... අයි දැන් විතරක් මේ ප්‍රශ්න?????
     
    නුවරින් වැඩක් නෑ මචන්.වැව උඩින් ගැහුවත් කමක් නෑ මචන් මාලිගාව අල්ලපු වැටේ වාහන යවන්නේ නැතුව.මාලිගාවේ තියෙන නිස්කල්ංක කම එහෙම්ම තියෙන්න අරින්න ඕනි.වැඩක් නෑ දැන් මිනිස්සු සල්ලි පස්සෙ දුවන්නේ.ආගම බල්ලට ගියත් රට හම්බයට ගියත් සිංහලය කියන්නේ පට්ට ආත්මාර්ථකාමි ජාතියක්.උන්ට ගානක් නෑ.මාලිගාවේ කිසිම වටිනාකමක් තෙරෙන්නේ නෑ ගොඩක් මිනිස්සුන්ට.වැඩක් නෑ දුකයි මචන්.හම්බ පල්ලියක් ලඟ ඔහොම වහල තිබිල පාර අරින්න ඕනි වුනනම් බලන්න තිබ්බ ආතල් එක.උන්ට නම් ගානක් නැති වෙයි සමහර් විට.උදේ ඉදන් හවස් වෙනකල් කෑ ගහන එකනේ කරන්නේ අල්ලා ට
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මල්ලි... මම හෝඩියේ ඉඳන්ම ගියේ RAJANS. මම ගියේ මාලිගාව ගව තියෙන ප්රිමර්යි එකට... කොටි බෝම්බ ගහනකම්ම ඔය පර ඇරලා තිබ්බේ... අයි දැන් විතරක් මේ ප්‍රශ්න?????

    Machan a kaaley waahana adui bun. Edaa nuwarata eka dawasata waahana 500 k aawanum ada waahana 2000 k withara enawaa :(

    Ithin saddey wadi machan, hodama solution eka thamaa cable bridge ekak hadana eka :yes:
     
    Jan 30, 2016
    224
    15
    0
    මල්ලි... මම හෝඩියේ ඉඳන්ම ගියේ RAJANS. මම ගියේ මාලිගාව ගව තියෙන ප්රිමර්යි එකට... කොටි බෝම්බ ගහනකම්ම ඔය පර ඇරලා තිබ්බේ... අයි දැන් විතරක් මේ ප්‍රශ්න?????

    අයිය පොඩ්ඩක් ඔයෙ ලින්ක් එකේ ත්‍රේඩ් එකටත් ගිහින් බලන්න.අනික් දේ තමයි ඉස්සර පාරේ දිවුව වාහන ගානයි,දැන් දුවන ගානයි වෙනස්.හරි නිකමට හිතන්න්කො ඔයෙ පාර නොතිබ්බනම්? එත්කොට ?
     
    Jan 30, 2016
    224
    15
    0
    Machan a kaaley waahana adui bun. Edaa nuwarata eka dawasata waahana 500 k aawanum ada waahana 2000 k withara enawaa :(

    Ithin saddey wadi machan, hodama solution eka thamaa cable bridge ekak hadana eka :yes:

    sirrawata.anika katugasthota ena waahan roththai oye wahana set ekai queens eka lagata set wunama kohomada bn .ehenan town ekata thiyena paara one way karanna wenawa(queens eka laga idan clock tower eka lagata yanakl )
    kochchara kiwath aththatama kandy town eka daranna bari tharan waahan godak thiyenne.town eka podi waahana wadi.tempory solution ekak witharai oka
     
    Last edited:

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    වහපු පාර ඔහොමම තියලා, මේ රතු පාටින් ලකුණු කරල තියෙන කුඩා මාර්ඝ අවම වශයෙන් බී ශෙරේණියේ මාර්ඝ දක්වා සංවර්ධනය කරලා නගරය හරහා යන වාහන නගරයට පිටතින් යන්න සැලැස්සුවොත් කොහොමද? කොහොමටත් නගරයේ තියෙන තදබදයත් මේ හරහා අඩුකරගන්න පුළුවන් නේද?

    20kujdi.jpg
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේකට එක එක අය යෝජනා ගොඩක් ගෙනාවත් එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නෑ නේද.????