Epoxy_පේන්ට්ස්_ගැන

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    Epoxy paint ගැන විස්තර අහල ත්‍රෙඩ් එකක් දාල තියනවා දැකල ඒ ගැන විස්තර හොයන්න හිතුන. හැමෝම bump කරලා ටුබුන නිසාත් වැඩේට මමත් interesting නිසාත් ටිකක් හොයල බැලුව.

    CIC paints( Dulux) 071-0555555

    CAUSEWAY PAINTS 038-2240040-5

    Nippolac 011-4356900-8

    මම Nippolac අයට කතා කළා, එයාල කියන විදියට ඔය නෙට් එකේ තියන epoxy method එක එයාල ළඟ නෑ. එයාල ළඟ තියෙන්නේ epoxy කියල paint එකක්. මේක normal ෆ්ලෝර් paint එකට වඩා durability වැඩි paint එකක් ලු. අර කියන කැටයම් දාන්න බෑ කීවා.

    වැඩි විස්තර දැනගත්තේ 071-5458114 Mr. Heshan ගෙන්.

    එයාල ළඟ 1Ltr - 1445\=
    4Ltr - 5530\=

    2 in one pack එකක් එනවා කිවේ.

    paint එක මික්ස් කරලා පැයක් යන්න කලින් රෝලෙර් එකකින් ගාගන්න ඕන කිව. 1 Ltr වලින් වර්ග අඩි 100 ක් විතර ගාගන්න පුළුවන්ලු.

    වර්ණ දෙකක් මික්ස් කරනවා වගේ දේවල්,design කරනන් බෑ කිව මේ paint එකෙන්. මේක නෝමල් ෆ්ලෝර් paint එකක් වගේමයිලු.( මෙයාල කරන product එක) එත් නෝමල් එකකට වඩා durability එක වැඩිලු.

    මෙයාලගේ paint එකේ finish එක කියපු විදියට මෙන්න මේ වගේලු.


    epoxy-floor-paint-250x250.jpg
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ඕව කොහොම ගෑවත් වැඩක් නෑ .ටික කාලෙකින් යනව. ඩියුලක්ස් එක නම් ඉක්මනටම යනව.
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    Epoxy nam Fosroc thamai machan.... oya lankawe hucha mart paint hariyanne na. pothu galawei ewage.