1. Sen-lu

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    ගොං පණ්ඩිතයෝ නොවී දැන්ම QR එක ගෙනාවොත් ජාමෙ බේරගන්න පුලුවන්. බොරුවට සිංගප්පූරුවෙන් ඉන්දියාවෙන් අපිට තෙල් එන්නෙ කිය කියා හිටියොත් බඩුම තමා. 7month stock තියෙන ජපානෙත් පැනික්වෙලා අපේ ගෝතයෝ පච කියව කියව ඉන්නව.
  2. Sen-lu

    Kapu ekath nahaye giya

    Next presedant 💯 sure
  3. Sen-lu

    Iranian sailor killed on Dena told father US warned ship before strike මියගිය නාවිකයෙකුගේ අවසන් ඇමතුමෙන් හෙළි වූ රහස!

    අරූ කිව්ව මූ කිව්ව කතාවක් ඉතින්. No solid evidence presented.
  4. Sen-lu

    AI ගෙන් අහන්න ආගමක් තෝරගන්න වුණොත් මොකද්ද තෝරගන්නෙ කියලා

    ටික කාලෙක ඉඳන් උඹේ comment දකින්කොට මට නම් හිතෙන්නෙම උඹ තම්බි හාමු කෙනෙක් කියල 😂.
  5. Sen-lu

    ඇයි මචන්ලා පාරේ වී වේලන්නේ ? මේකනම් මාර කරුමයක්

    එහෙම තමා ගොයියො තමා අපිට ලොකුම සම්පත උන්ට පොහොර දෙන්න ඕන වතුර දෙන්න ඕන වී විකුණන්න මිලක් දෙන්න ඕන වී වේලන්න පාර දෙන්න ඕන. පිටරටින් හාල් ගේන එක නවත්තලා දෙන්න ඕන. අපි වැඩි ගානට හාල් ගන්නත් ඕන.
  6. Sen-lu

    කෙල්ල තරහා වෙලා දාල ගියහම ආයි යාලු කරගන්නේ කොහොමද

    මේ තියෙන්නෙ experience එකෙන් දෙන උපදෙස් මේව ආයෙ වරදින්නෙ නෑ
  7. Sen-lu

    ගේමක් ගහගන්න පුලුවන් රටක්..

    ඉතාලි තමා හොඳම
  8. Sen-lu

    🌹වශියක් කර ගන්න ඕනේ නම් මෙහෙ වර.

    import time import datetime from playsound import playsound # optional - if you want sound # If you don't have playsound: pip install playsound PHRASE = "ඕං රීම් රීම් හරිනි අමරසූරිය සිද්ධි ඒස්වාහං" def wait_until_911(): while True: now = datetime.datetime.now() #...
  9. Sen-lu

    ලවුඩ් ස්පීකර් සාපය

    ආගමික කතා නෑ කන පැලෙන්න දාන සද්ද අනිවාර්යයෙන්ම නියාමනය කරන්න ඕන Musical shows වලට උනත් හොඳ නියාමනයක් තියෙන්න ඕන. බලපං පාරක යන්න බෑ සමහර කඩවල් වල හෙන සද්දෙට සිංදු දාල ඊට එහාපැත්තෙ එකා ඊට වඩා සද්දෙන් මොනාහරි දාල ලොතරැයි කාරයෝ කෑ ගහනව.
  10. Sen-lu

    ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව

    සමහර යුගයන් ඉවර වෙනකොට පොඩි අවුලක් තියෙනව. ඔය පත්තර අපේ ලමා කාලය මාරම ලස්සන කරා ❤️
  11. Sen-lu

    ඉස්සර මිහිර පත්තරේ ගිය වැහි වලාව

    දැන් මිහිර, විජය, විදුසර තියනවද බං
  12. Sen-lu

    Raspberry Pi + OpenClaw

    N8n වලින් ඕක දැනට අවුරුදු ගානකට කලින්ම කරන්න පුළුවන්නෙ 😂. ඕකට මොකටද Ai
  13. Sen-lu

    Raspberry Pi + OpenClaw

    සිරාවටම ඔය OpenClaw එකෙන් වෙන අති විශේෂ දෙයක් තියෙනවද බං. මටනම් එහෙම මහාවැඩක් තියෙනව කියල පේන්නේ නෑ.
  14. Sen-lu

    ලංකාවේ සිංහ බබෙක් වාහනේ මහ පාරේ ධාවනය කරයි.

    ගිය සතියෙ මොණරාගල ගිහින් ආව එතකොටත් දැක්ක මෝඩ හරකෙක් පොඩි එකෙක්ට වාහනේ දීල තියෙනව. එන්න එන්නම රටේ මීහරක් ප්‍රමානය වැඩි වෙනව.
  15. Sen-lu

    tax clearance report

    Poo 8
  16. Sen-lu

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    මොකද alternative නැත්තෙ. ඔය මඩු හින්ද තමා ටුවරිසම් තියෙන පැති ගූගොඩවල් වගේ වෙලා තියෙන්නෙ. පේමන්ට් ගානෙ බීච් ගානෙ හන්දිගානෙ අනවසර මඩු අටවගෙන ඉන්න උන් සේරම එලවන්න ඕන.
  17. Sen-lu

    අනවසර ඉදිකිරීම් තියාගන්න අපි නාමල් ගේනවා ලු.. 🥳

    Lol පිස්සුද බං ඔය ගූගොඩවල් නිසා තමා ටුවරිසම් හැදිගෑවිලාම යන්නෙ. වේස ත්‍රීවීල් කාරයෝ වගේම තමා.

    No contents