මම පාවිච්චි කරන්නේ SLT 4G එකක් අද උදේ ඉදන් router එකට සිග්නල් පෙන්නන්නෙත් නැ , data usage එක බලන්න site එකට ගිහින් username password දුන්නම මෙහෙම වැටෙනවා.
Invalid Credentials....!!!! :(
:(:(
දන්න කවුරු හරි මොකද මේ වෙලා තියන්නේ කියල කියන පුලුවන්ද ? මේක හදා ගන්නේ කොහොමද කියල...