SLIIT එකේ 2nd year ඉන්න මගේ යාලුවෙක් SLIIT එකේ IT(4-year) Degree එක කරන ගමන් CAMPUS SELECT වෙලා . එකත් ජයවර්ධනපුර අලුතෙන් දාපු PHYSICAL SCIENCE -ICT කියන course එකට . මේ course එක අවරුදු 3යි. මැන් අහනවා මොකද කරන්නේ කියල . degree දෙකම කරන්නද .නැත්තම් දෙකෙන් එකක් කරන්නද කියලා ...? එළකිරි එකේ ඉන්නවානේ මේවා ගැන expert අය මොකද කරන්නේ කියල පුංචි උදව්වක් කරනවද?


