මම පාවිච්චි කරන්නේ SLT 4G එකක් අද උදේ ඉදන් router එකට සිග්නල් පෙන්නන්නෙත් නැ , data usage එක බලන්න site එකට ගිහින් username password දුන්නම මෙහෙම වැටෙනවා.
Invalid Credentials....!!!!

දන්න කවුරු හරි මොකද මේ වෙලා තියන්නේ කියල කියන පුලුවන්ද ? මේක හදා ගන්නේ කොහොමද කියල කියනවද

_______________________
ප්රශ්නය විසද ගත්තා
SLT එකට යන්න ගිහින් කියහන් මචන් හදල දෙනවා ඕක වෙලා තියෙන්නෙ bill එක ගෙවලා නැති නිසා . Suspend වෙලා.. කීයක් හරි ගෙවලා අය connection එක ගන්න පුලුවන්.

Last edited: