1. gamekolla89

    payoneer

    payoneer මොකක් හරි අවුලක් වෙලාද ලංකාවට ?
  2. gamekolla89

    Questions Speedometer Sensor

    Toyota corolla 141 2008 Speedometer Sensor එකක් ගන්න තියෙන්නේ කොහෙද ? :yes:
  3. gamekolla89

    Payoneer to Payoneer සල්ලි යවන්න

    උබලගේ bank transfer දාපුව ආවද? මගේ තාම නෑ. දැන් දවස් තුනක්
  4. gamekolla89

    Payoneer to Payoneer සල්ලි යවන්න

    මගේ $420 උදේ 4 ටTransfer කලා තාම නෑ
  5. gamekolla89

    Toyota141 EngineCutoff

    අලුත් එකක් තියෙන්නේ මචන් amaron battery දාල මස තුනක් විතර දැන්
  6. gamekolla89

    Toyota141 EngineCutoff

    yes
  7. gamekolla89

    Toyota141 EngineCutoff

    මේක check කරන්න දන්නා හොද තැනක් කොහද බන් ?
  8. gamekolla89

    Toyota141 EngineCutoff

    Scanner eke Error ekk pennuwe na . sorry ban
  9. gamekolla89

    Toyota141 EngineCutoff

    Cheak Battary කියලා වැටෙනවා මචන්
  10. gamekolla89

    Toyota141 EngineCutoff

    toyota corolla 141 2008 කාර් එක Drive කරගන යනකොට engine Cutoff වෙනවා (නවතිනවා) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? headlight ගහනකොට එහෙම මුළු engine එකම නතර වෙනවා. දන්නා කෙනක්ගෙන් උදවුවක් ඕන. Scanner එක ගහල බැලුවා දෙතුන් දෙනෙක්ම කිසිම Error එකක් පෙන්නුවේ නෑ
  11. gamekolla89

    7M වලට ගන්න පුලුවන් 7 seater එකක්

    https://ikman.lk/en/ad/land-rover-defender-2007-for-sale-matara-2
  12. gamekolla89

    වාහනේ කොටඋඩ ගියා

    කාගෙහරි ඇඟේ ගහන එකද හොඳ?? නොදකින්
  13. gamekolla89

    අක්කා කෙනෙක් ලයින් වෙලා

    කොහෙදිද ලිනේ උනේ ?
  14. gamekolla89

    Samaja mattam

    100% true
  15. gamekolla89

    GPS

    මචන් වාහනේට GPS Tracker එකක් දාගන්න විශ්වාසවන්ත තැනක් දන්න කෙනෙක් කියපල්ලකෝ ??? :D
  16. gamekolla89

    6 Camera CCTV , 8 Channel DVR for 25k !!!!

    මමත් ඔතනින් ගත්ත GV Tech camera 4 ක් night vision නම් සුපිරි. හරියටම අවුරුද්දක් තිබ්බ ඊට පස්සේ night vision bulb ගියා. DVR එක නම් තම වැඩ. දැන් hikvision camera දල තියෙන්නේ.
  17. gamekolla89

    පටවන් යන්න

    :shocked:
  18. gamekolla89

    පටවන් යන්න

    පොත නැති චැසි නම්බර් නැති වහනයක් පටවන් යන්න පුලුවන්ද? නීතිමය තත්වය දන්නා කෙනෙක් කියන්න ? අමතර කොටස් සදහා කියලා තමා පරණ owner ගෙන් ලියාගන තියෙන්නේ ? :rolleyes:
  19. gamekolla89

    Defender

    පංචිකාවත්තේ Defender Body Parts තියන තැනක් කියපල්ලකෝ :yes:

    No contents