Toyota141 EngineCutoff

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    toyota corolla 141 2008 කාර් එක Drive කරගන යනකොට engine Cutoff වෙනවා (නවතිනවා) මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? headlight ගහනකොට එහෙම මුළු engine එකම නතර වෙනවා. දන්නා කෙනක්ගෙන් උදවුවක් ඕන. Scanner එක ගහල බැලුවා දෙතුන් දෙනෙක්ම කිසිම Error එකක් පෙන්නුවේ නෑ
     

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    එහෙනං බැටරි වෝනිං පත්තු වෙන්න එපෑ.

    ග්‍රවුන්ඩ් එක ලූස් ද කියල බලන්න
    Cheak Battary කියලා වැටෙනවා මචන්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    ඕල්ටනේටරේ
    බැට්‍රි ෂොප් එකකට ගිහින් චාජින් කරන්ට් එක හරියට එනවද බලන්න. සමහර විට බෙල්ට් බුරුල් වෙලා වගේ පොඩි අවුලක් වෙන්න පුලුවන්.