1. gamekolla89

    Car_එකට_subwoofer

    car එකට subwoofer එකක් හයිකරන්න හොද තැනක් කොහෙද ? මේක සමහර වෙලාවට power ප්‍රශ්න වෙනවා කියල අහල තියනවා දන්න කෙනක් පැහැදිලි කරන්න (වහනය Allion 260)
  2. gamekolla89

    මචන්ලා ලක්ශ 65ත් 75ත් අතර ගන්න හොද වාහනයක් මොකක්ද?

    141 මම අවුරුදු 4 පැද්ද Parts හොයා ගන්න අමාරුයි ටිකක් Toyota එකෙන් ගන්නකොට Price එක ගොඩක් වැඩි parts වල. ඕක ඇරෙන්න වෙන ප්‍රශ්නයක් නෑ. තෙල් කරන්නේ ටිකක් අඩුවෙන්.
  3. gamekolla89

    China Generator

    මම oil level බැලුවා කූර අරන් පට්ටම low වෙලා තිබිලා තියෙන්නේ. 10W 30 oil එකක් ගෙනත් දැම්මා. දැන් smooth වැඩ කරනවා කලින් වගේ නවතින්නේවත් ඇද ඇද දුවන්නේවත් නෑ .
  4. gamekolla89

    China Generator

    ow machan oil adu wela case uba hari... thanks... :yes:
  5. gamekolla89

    China Generator

    shop eke pora oil dala dunne ganna dawasema. mama aye balannam. thanks machan.....
  6. gamekolla89

    China Generator

    Generator 3.5 kv එකක් අරගන සතියක් වගේ දැන්. විනාඩි 15 සමහර වෙලාවට විනාඩි 30 වගේ ගිහින් ඉබේම නවතිනවා. මේකේ ලෙඩේ මොකක් වෙන්න පුලුවන්ද ? p s - උබලත් ගන්නවා නම් ජීවිතේට china ඒවා ගන්න එපා. ගත්ත දවසෙම ඉස්සෙල්ල oil leak එකක් ආවා. ඊට පස්සේ පැට්‍රොල් leak ඒ ටික ගත්ත තැනටම දීල හද ගත්ත දැන් මේ ලෙඩේ...
  7. gamekolla89

    fiverr_payoneer

    1640usd damma macahn awulak nathuwa awa. mamath dannaka kalin ahala baluwe ekai..... :yes::yes::yes:
  8. gamekolla89

    fiverr_payoneer

    na ehema than deka thunaka dakka. mama danna kalin ahala balanna hithuwe ? ;)
  9. gamekolla89

    fiverr_payoneer

    fiverr payoneer Money, Bank transfer කිරීමට මොකක් හරි ප්‍රශ්නයක් තියනවද මේ දවස් වල ?
  10. gamekolla89

    KCC_සූරන්_ගිහින්

    Allion 260 rear buffer සීරිලා Deep ඉරිලා වගේ ඇදිල ගිහින් ow machan anika owa hoya hoya duwanna time ekk hoya gannath amarui ------ Post added on 1644779146 ow machan eka atta ------ Post added on 1644779194
  11. gamekolla89

    KCC_සූරන්_ගිහින්

    එක ඇත්ත මචන්. මට වෙලාව හරියටම කියන්න පුළුවන් ඒ නිසා ටිකක් කියල බලන්න පුළුවන් බැලුවේ. මන් DASH camera බැලුව CCTV නෑ වගේ. ගානට balance කරන යන කාලෙට මොකක් හරි එනවනේ තියන සොච්චමට විදිද්න්න.
  12. gamekolla89

    KCC_සූරන්_ගිහින්

    thank you machan
  13. gamekolla89

    KCC_සූරන්_ගිහින්

    KCC Car Park එකේ මගේ Car එක පිටිපස්සේ බෆර් එක සූරන් ගිහින්, (ගොඩක් damage) මම දැක්ක නවත්තල යනකොට ලගින් හරවනවා කෙල්ලෙක් car එකක් එත් මට සැක හිතුන මම බැලුවේ නෑ ගෙදර ඇවිත් දැක්කේ, ඒ car එකේ නොම්බරේ හොයා ගන්න CCTV තියනවද KCC Car park එකේ ?
  14. gamekolla89

    Car sex parak danna area ekak

    KCC park eke cctv tiyanada ?
  15. gamekolla89

    Corolla 141 Safety

  16. gamekolla89

    Premio පදින උන් වරෙල්ල

    පොඩි එහෙම ගතියක් තියනවා. මන් කලින් පැද්දේ corolla 141 එකක් ඒකත් එක්ක බලනකොට pickup එක ගොඩක් අඩුයි premio එක. කෝකටත් ඕක tuneup එකක් කරලා බලන්න.
  17. gamekolla89

    SLAB Cost

    ගෙදරක slab එකක් දන්නා වර්ග අඩියට කොපමණ මුදලක් යනවද ? ( withall material) බඩුත් දාල :) 2021 Sep
  18. gamekolla89

    වාහනේ පෙනුමෙන් තත්වය මැනීම

    1, 2 තමා කොළඹ ඇතුලේ සහ අවට ඔය තුනම එක වගේ හැගීමක් එන්නේ Specification නොදන්නා කෙන්ක්ට නමුත් ගමට ගියාම නම් "මහත්තයෙක් ජීප් එකකින් ඇවිත්"
  19. gamekolla89

    payoneer

    හරියටම දන්නේ නෑ. fiverr එකෙන් direct transfer කරන්න බැරිද බැංකුවට කලින් වගේ ?

    No contents