1. harshana125

    Xiaomi Redmi Note 5A Prime

    https://m.aliexpress.com/s/item/32835210005.html?trace=wwwdetail2mobilesitedetail&productId=32835210005&productSubject=32835210005&shortkey=a2EbyMzy&addresstype=600#autostay
  2. harshana125

    Xiaomi Redmi Note 5A Prime

    ආහ් call විතරක් නෙමේ මචෝ sms, email වුනත් දාන්න ඇහැකී...:P
  3. harshana125

    Xiaomi Redmi Note 5A Prime

    bump
  4. harshana125

    Xiaomi Redmi Note 5A Prime

    උබ හිතුවද බන් RS 20000ට DSLR cam එකක quality දෙනව කියල. :lol: :yes:
  5. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    order කරපු redmi note 5A prime එක ආවා මචන්ලා. http://www.elakiri.com/forum/showthread.php?t=1829015
  6. harshana125

    Xiaomi Redmi Note 5A Prime

    ගත්තෙ - Aliexpress මිල - Rs. 20871 Specification https://www.gsmarena.com/xiaomi_redmi_y1_(note_5a)-8753.php#redmi-note-5a යාළුවෙක්ට ගෙනාවෙ. Phone එක ගැන කියනවනම්, price එකේ හැටියට ඕනිවටත් වඩා super phone එකක්. විශේෂ දේවල් විදිහට, Ram - 3GB Rom - 32GB Android 7.1 (Nougat) සමග MIUI 9.1...
  7. harshana125

    Xiaomi Redmi 5A Prime

  8. harshana125

    Etisalat Cliq app & Cheap Internet

    ආහ් ඔව් ඒකනම් ඇත්ත, මම ගෙදර ඉදන් 500m වගේ ගිය ගමන් 150kb ව්ගේ යන්නෙ, අපේ ගවල් ලගට විතරයි මේතරම් ස්පීඩ්, මෙතන්ට සිග්නල් ලැබෙන ටවර් එක වැඩිය පාවිච්චිවෙන්නෙ නැතුව ඇති සමහර විට
  9. harshana125

    Etisalat Cliq app & Cheap Internet

    මුන්ගෙ ස්පීඩ් නෙ බන්, මේ මදැයි. time 04.15pm
  10. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    Redmi Note 2 එකට බන් mi note 2 කියල දාල තියෙන්නෙ. යකෝ මුන් phone එක ගැන වත් දැනගෙන නෙමේ මේවා දාන්නෙ, දකින එකා ගන්නවනෙ බන් ඔහොම තිබුනම, නන්ගි පෙන්නල අක්ක දෙනව මුන්:lol:
  11. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    මේක බලපන්කො බන් මුන් බොරුවනෙ දෙන්නෙ.https://www.daraz.lk/xiaomi-mi-note-2-16gb-black-89615.html:angry:
  12. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    :yes:
  13. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    මගේ දවස් 1 හමාරක් විතර තියෙනව බන් ඒත් හැමදාම උදේ full charge කරනව
  14. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    එල මචෝ, පට්ට phone එක, තාම කිසිම අවුලක් නෑ බන්, ගත්ත විදිහටම වැඩ.
  15. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    redmi note 3 එකක් බන්, ගිය අවුරුද්දෙ නොවැම්බර් වගේ බන්.
  16. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    නෑ නෑ බන් රුපියල් තිස් ගානක්
  17. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    pm කලා මචෝ
  18. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    උබ කියන එක හරි මචෝ, ඒත් මම ගෙනාව phone 2ක් අහුවෙලා ගන්න ගියාම එතන officer මම දාල තිබුන value එකට tax එක ගැහුවෙ බන්, මට තිස් ගානක් වගේ ගියේ මතක විදිහට tax එක, ඒ මම $24 දාල එවන්න කියල seller ට කියල තිබුනනිසා.
  19. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    අම්මෝ එහෙමනම් වෙන්න එපා, ආයෙත් බලන් ඉදපන්කො එවනකන් ඊටපස්සෙ.:baffled:
  20. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    එහෙමලු නේද බන්, එතන වැඩකරන එකෙක් කිවුව එහෙම. කොහොමද බන් උබේ parcel return උනේ, අපේ අවසරයක් නැතුව එයාලට parcel එක කඩන්න බෑනේ, letter1න් අවසර දෙනකන් අපි, ඒකනෙ අපි ගියාම අපේ ඉස්සරහම බලන්නෙ.

    No contents