1. harshana125

    ලැප් එක ඔන් වෙන්නෙ නෑ

    මචෝ charger 1යි battery1යි ගලවල 30 sec වගේ power key1 press කරගෙන ඉදල ආයෙත් හයිකරල බලපන් මචෝ.
  2. harshana125

    ලැප් එක ඔන් වෙන්නෙ නෑ

    මචෝ power adapter1 lap1ta ගහනනෙ නැතුව බලපන් current1ta විතරක් ගහල ඒත් light1 බ්ලින්ක් වෙනවද බන්?
  3. harshana125

    උදවු කරන්න

    කසනව වගේ දැනෙනකොට කසන්නෙ නැතුව ඉදපන් මචෝ, ඉක්මනට අඩු වෙනවා.
  4. harshana125

    කෙල්ල එක්ක

    චුයින්ගම් නම් නෑ Toffee නම් කාලා තියෙනවා:yes:
  5. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව්ද බන් A1 එකෙත් තියෙන්නෙ xiaomi ලගෙ cam app එකද බන්, එහෙමනම් සමහරවිට ඉස්සරහට update එකක් දෙයිනේ dual cam වලට develop කරලා.
  6. harshana125

    SLT FREE DATA

    ඔවු බන් reg වුනා එකෙන්.
  7. harshana125

    වාහන සදහා රියදුරු බලපත්‍ර වර්ග

    වාහන සදහා රියදුරු බලපත්‍ර වර්ග දැනගැනීම සදහා;)
  8. harshana125

    SLT FREE DATA

    :baffled:
  9. harshana125

    SLT FREE DATA

    මටත් නෑ බන්, යකෝ ඔහොම එකක් කිවුවෙ නැත්නම් අවුලක් නෑ මුන් මේ කියල නොදෙන එකනෙ කැත වැඩේ.:growl:
  10. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    5x එකේ එකමනෙ මචෝ අපි ගෙවනගානටත් වඩා පට්ට බන් කැම් එක, මීට වඩා හොද phone එකක් නෑ මම දන්න තරමින් same price. මේ ඔක්කොම හවස 5න් පස්සෙ ගත්ත photos බන්. http://www.elakiri.com/forum/showthread.php?p=22354519#post22354519
  11. harshana125

    බර වාහන exam

    යකෝ මූට pdf එකක් upload කරන්න තිබුනනෙ. (Iron Monger සිතමින්) ;)

    No contents