ගත්තෙ - Aliexpress
මිල - Rs. 20871
Specification
https://www.gsmarena.com/xiaomi_redmi_y1_(note_5a)-8753.php#redmi-note-5a
යාළුවෙක්ට ගෙනාවෙ. Phone එක ගැන කියනවනම්, price එකේ හැටියට ඕනිවටත් වඩා super phone එකක්.
විශේෂ දේවල් විදිහට,

අළු පාටට පේන්නෙ display උඩින් අලවලා තියෙන ස්ටිකර් එක
cam එක ගොඩක්ම හොදයි කියල කියන්න බෑ ඒත් සමස්තයක් විදිහට වරදක් නෑ, front cam එක නම් ඕනි වටත් වඩා සුදු කරල තමා අපිව පෙන්නන්නේ,
හෙට තව photos අරන් දාන්නම්, දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න මචන්ලා.

- Ram - 3GB Rom - 32GB
- Android 7.1 (Nougat) සමග MIUI 9.1
- සිම්2 සමග memory card එක use කරන්න පුලුවන්.
- Front Cam එකට LED Flash Light එකක් එනව.
- Navigation key වලට Light නැත.
- Display Protection - Corning Gorilla Glass 3
- Front Cam 16 MP, f/2.0, 1080p,
- Back Cam 13 MP, f/2.2,