1. harshana125

    help plezz!!

    මූ කියන්නෙ use කරපු එකක් ගන්න ගියාම උන සීන් එකක් ගැනද කොහෙද බන්, කලින් ගාන කතාකරල ලීස් කරල ඉවරවුනාට පස්සෙ අයිති පොර තව ගානක් ඉල්ලලද කොහෙද, එහෙම කරන්නෙ කොහොමද බන් ඌ
  2. harshana125

    Samsung Help

    phone1 restore කරන්න
  3. harshana125

    Kidney

    bump
  4. harshana125

    mi 5x

    :confused:
  5. harshana125

    mi 5x

    :) උබලට ඉතින් apple හැර වෙනදෙයක් නෑනේ:rolleyes:
  6. harshana125

    mi 5x

    :) :) :yes:
  7. harshana125

    mi 5x

    මොකක්ද බන් සිත නිවන කථාව, මට කිසි අවුලක් නෑ බන් ඒකෙ. 64gb මගහැරුන same price ගන්න තිබුන එක. warranty නෑ මචෝ, samsung s6 cam එකට වඩා හොදයි, display1 colours එහෙම පට්ට :) ආහ් දන්නව බන් මෙහෙනුත් ගන්න තිබුන 39500ට 1yr warranty එක්ක, මම ඉතින් ගෙන්නුවා...:P
  8. harshana125

    colombo to Badulla

    බෑ මචෝ:no:
  9. harshana125

    colombo to Badulla

    පැය 5-6 අතර යනව මචෝ
  10. harshana125

    Bachelor of Management Studies

    තාම තිබුනෙ නෑ මචෝ, මේ මාසෙ තියෙනව, admission නෑ තාම
  11. harshana125

    Bachelor of Management Studies

    එහෙම එකකුත් තියෙනව තමයි බන්, තව අවුරුදු 3ක් තියෙනව, ජොබක් කරන ගමන් කරන්නෙ බන්.
  12. harshana125

    Bachelor of Management Studies

    මට 1st year past papers ටිකක් හ්යගන්න පුලුවන් වෙයිද බන්, කරන කෙනෙක්ද බන් උබ
  13. harshana125

    mi 5x

    :)
  14. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    මමත් ගත්තා මචෝ, thanx:yes:
  15. harshana125

    mi 5x

    :)
  16. harshana125

    mi 5x

    මේ මගේ 3වෙනි xiaomi phone එක බන් thanx සාමන්‍යයෙන් ඔක්කොම වැඩ කරල 14hr වගේ use කරන්න පුලුවන් මචෝ off වෙනකන්, iphone හරියන්නෙ නෑ බන්, ඔව් මචෝ ගෙදරටම ආවා, details වල gift mp5 player එකක් විදිහට දාන්න කිවුවා, value එක 24$ දාන්න කිවුව seller ට miui හොදයි බන්, මේකේ 64gb එක ගන්න තිබුන බන් මට ඒක...
  17. harshana125

    mi 5x

    :cool:
  18. harshana125

    mi 5x

    bump
  19. harshana125

    mi 5x

    එල එල ගනින් මචෝ

    No contents