1. harshana125

    බර වාහන exam

    :)
  2. harshana125

    බර වාහන exam

    ඒ paper එකේම 40ට පස්සෙ තියෙන ප්‍රශ්න බර වාහන වලට
  3. harshana125

    Best Option ?

    Xiomi Redmi Note A5 මෙහෙම phone 1ක් ආවද බන්
  4. harshana125

    පිට රටිං phones

    Ali Express එකෙන් මම phones 6ක් ගෙනත් තියෙනව බන් දැනට, 2ක් central mail exchange නවත්තල තිබුන බන්, ඒ 2ත් TRC යන්නෙ නැතිව ගොඩින් බේරගත්ත ;). ඔක්කොම $25කට අඩු gift mp5 player එකක් විදිහට දාල ගෙනාවෙ. උබ විකුනන්න ගේනවනම් ගොඩක් දුරට TRC reg කරන1 හොදයි මචෝ, 5ක් එකම දවසෙ order කරොත් අවුල්වෙයි ගොඩක්දුරට .
  5. harshana125

    ~ElaKiri Xiaomi Help Desk~

    මේක use කරන අය ඉන්නවද?
  6. harshana125

    Extra 10GB

    mi ekak venna ona:yes:
  7. harshana125

    SLT 25 GB Free...!

    :confused:
  8. harshana125

    mi 5x

    bump
  9. harshana125

    මම අනාගාමී වුනා

    :rofl::rofl:
  10. harshana125

    ඇක්සිඩන්ට් වුනා

    Clutch එක ගානට balance කරල පිට්පස්සට යන්න දීල breake එකෙන් ස්ලොව් කර කර ගනින්, නවතින්න යනකොට breake + clutch පාගපන්, ගොඩක් හිමීට ගනින් මචෝ අමාරුයිනම් වැඩේ. ඉස්සර මමත් ඔහොම පුරුදු උනේ දැන් නම් ඔක්කොම ගානට වෙනවා.
  11. harshana125

    Nokia 5,6 help

    bump
  12. harshana125

    ඇස්.ඇල්.ටී. 4G

    signal drop වෙන්නෙ නම් නෑ බන් ඒත් මේ ලගකදි ඉදන් පට්ට slow වෙනව සමහර වෙලාවට දැන් නම් අවුලක් නෑ.(huawei normal router1)
  13. harshana125

    Petrol හිගය_උග්‍ර_වෙයි

    Indian එකෙන් බාල තෙල් නැවක් ගෙනල්ලා ඒක බාරගෙන නෑ දැන් උන් ඒක වෙනුවට වෙන නැවක් ගේනකන් හිගය තියෙනවලු,
  14. harshana125

    සුද්දෝ ලග එන සුවද මොකක්ද?

    මචෝ ඒ සුවඳ upload කරපන්කො මටත් දැනගන්න.. :baffled:;)

    No contents