1. D

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    ඒ කොම්පැනිය මොකක්ද කියලත් කියන්න. එතකොට ඒකෙන් තවත් අය අහු වෙන එක නවත්තගන්න උදවු වේවි.
  2. D

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    මේ දවස් වල bluemountain එකෙන් land sale එකක් කරගෙන යනවා ජයගත් මාවතේ. ඒක ඒ ගොල්ලො gated community එකක් වගේ තමයි කරගෙන යන්න හදන්නේ. ගාන නම් ටිකක් වැඩියි වගේ. ඒ කියන්නේ perch එකක් 600000+. මේක ගැන එහෙම හොඳට දන්න කවුරු හරි ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.
  3. D

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    මෙන්න මේ සමාගම ගැන නම් හොඳ reviews තියෙනවා. හොඳ desingns එහෙමත් තියෙනවා. හැබැයි ගොඩක්ම ultra modern නම් නැහැ වගේ. මේ ගොල්ලෝ ගැන අත් දැකීම් තියෙන කවුරු හරි ඉන්නවා නම් පොස්ට් කරන්න. http://www.msshomes.com/
  4. D

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    ICC කියන්නේ International Construction Consortium කියන එක නේද? හැබැයි මට නම් පේන විදියට ඒ ගොල්ලෝ ලොකු ලොකු නිවාස සංකීර්ණ ඉදි කිරීම් කරාට තනි තනි පුද්ගලික නිවාස ඉදි කිරීම් කරන්නේ නැහැ වගේ. http://www.icc-construct.com/web/home.html
  5. D

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්.

    විශ්වාසදායී ඉදි කිරීම් සමාගම්. පහු ගිය කාලේ අපි දැක්කා නොයෙකුත් අය ඔය වජිර හවුස්, ග්‍රෑන්ඩ් හෝම්ස්, lex duco වගේ සමාගම් වලින් නිවාස ඉදි කර ගන්න ගිහින් අමාරුවේ වැටුන අවස්ථා. ඒ අයගේත් ගෙවල් හදන්න හිතාගෙන ඉන්න අන් අයගේත් ප්‍රයෝජනය සඳහා අර හොර සමාගම් වලට විකල්පයක් විදියට නිර්දේශ කරන්න පුළුවන් හොඳ...
  6. D

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    මම බලන්න ගිහිපු එක ඉඩමක තියෙන්න්නේ කබොක් පස. ඒක ගෙවල් හදන්න එහෙම සුදුසුද?
  7. D

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    කොහොමද ඒ area එක. මිනිස්සු එහෙම හොඳද? වැස්ස කාලෙට වතුරට යට වෙන්නේ එහෙම නැහැ නේද? මෙන්න මේක තමයි ඉඩම http://173.233.71.222/~primelan/project.php?value=215 මේ ගානට (පර්චස් එකක් ලක්ෂ 5ට) ලාභ ද?
  8. D

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    බොහොම ස්තුතියි හැමෝගෙම උපදෙස් වලට. වීර මාවත පැත්ත අයිති වෙන්නෙත් කලල්ගොඩටම ද? මම බලන්න හිතා එන ඉන්න එක එක land sale කාරයන්ගේ projects කීපයක් තියෙනවා. මේවා මේ කියන ගනන් වලට ලාභද කියලත් දැන ගන්න කැමතියි. http://173.233.71.222/~primelan/project.php?value=274...
  9. D

    උදාදාදාදාදාදාව්ව් ලෑන්ඩ් (Land)එකක් ගන්න

    prime lands, home lands, bluemountain කියන land sale කාරයන්ගේ විශ්වාසවන්ත බව සහ සේවය කොහොමද? වැඩියම හොඳ එක මොකක්ද?
  10. D

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම මම තලවතුගොඩ පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න හිතාගෙන ඉන්නවා. මට දැන ගන්න ඕන කරලා තියෙනවා තලවතුගොඩ පැත්තෙ වැඩියෙන්ම සුදුසු කොයි වගේ ප්‍රදේශද කියන එක. ඒ කියන්නේ හොරු කුඩු කාරයො චන්ඩි එහෙම නැති, ආරක්ශාව අතින් හොඳ, වහින කාලෙට වතුරට යට වෙන්නේ නැති, හොඳ සමාජ පරිසරයක්...

    No contents