උදාදාදාදාදාදාව්ව් ලෑන්ඩ් (Land)එකක් ගන්න

oracle ckc

Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    උදාදාදාදාදාදාව්ව් ලෑන්ඩ් (Land)එකක් ගන්න

    මචන්ලා මට ලොකු හෙල්ප් එකක් ඕනෙ.අයිඩියා එකක් තියෙනවා land කැල්ලක් ( ඔව් ඔව් ගෙයක් හදන්න තමයි බං) ගන්න කියල.අතේ නම් මහ ලොකු ගානක් නැ.මට ඔයාලගෙන් හෙල්ප් එක ඕනේ මං හිතාගෙන ඉන්නවා බෑන්ක් ලෝන් එකක් ගන්න කියල.කොහොමද එක කරන්නේ කියලයි.බෑන්ක් ලෝන් එකක් ගන්න එකද හොද ?? තව ඔය ගෙවන්න ලෑන්ඩ් සේල් වලින් දෙනවා නේද.??මට හරි අයිඩියා එකක් නැ මචන්ලා මොකක්ද කරන්න ඕනේ කියලා.මට හෙල්ප් එකක් දෙන්න කොල්ලනේ වැඩේ ගොඩ දාගන්න.සප් එකක් විදිහට බම්පින් එකක් වත් දාපියෝයෝ........ :):):)
     
    • Like
    Reactions: tnnera

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    මචන් Bank loan එක ඉවර වෙනකොට උබ ගෙවිය යුතු මුළු මුදලයි, Land sale එකේ දෙන ණය ඉවර වෙනකොට උබ ගෙවිය යුතු මුළු මුදලයි සසදලා බලපන්. සමහර Land sale කාරයොන්ගේ පොලිය, බැංකු වලට වඩා අඩුයි. අනික බැංකු වලින් ගන්න ගියාම ටිකක් රස්තියදුවෙන්නත් වෙනවා.
    බැංකුවෙන් ගන්න ගියාම උන් ඉඩම, උන්ගේ ක්‍රමේට value කරනවා. ඒක sale මිලට වඩා අඩූ මුදලක් (බොහෝවිට ). එවිට උඹට දෙන ණය මුදලත් අඩු වෙනවා . කොහොම නමුත් දෙකේ ගෙවිය යුතු මුළු මුදල සසදලා බලපන්. ඒක තමා ලොකුම වාසිය
    . :)
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    BOC balanna, land eken 75% thama dene loan eka, ekiyane watinakamen 75%k. ithuruwa athin dana one. geyak hadana nam, habai macho me kale laaaaaaaabama hadapu geyak gana eka, mokada mama athdakeemen kiyane, gewal hadana gathtoth 50 laks wath aduma yai, idamatath eka, salli aul nathnam ok,
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    Prime Land un April month eke nam 10% interest loan dunna. dan denwada dan nae. Ube company eken loan ganna puluwan da kiyala issara wela hoyala balapan.

    Bank unath dan thama interest aduma wela thiyena kale
     
    • Like
    Reactions: oracle ckc

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Bank loan ekak gannawanam bank ekath ekka katha karaganin. hebei puto
    oya aduwata sale karana land gannawanam hodata hoyala balapan.mokada samahara ewage gewal hadanna giyama problems enawa. anika land sale wala tiyena sanwardanaya kara wikunana ewath balala ganin.samaharu wel idam godakarala wikunanawa.evage foundation danna giyama thawath idamak ganna salli yanawa.thawa ekak uba idama gannakota idame himikaruta kiyapan BUILDING APPROVAL CERTIFICATE eka aran denna kiyala.
     
    • Like
    Reactions: oracle ckc

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සින්නක්කර ඉඩමක් ගන්නවනම් තමයි වඩා හොද.. හොදට බලලා ගනින්.
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    ප්‍රයිම් ලෑන්ඩ් වල එකක් තිබ්බ ඉඩමේ වටිනාකමින් 60% මාස 6ක් ඇතුලත ගෙවල ඉතිරි 40% අර මාස 6න් පස්සේ තවත් මාස 6ක් ඇතුලත ගෙවනවනම් පොලිය නැතුව ඉඩම ගන්න පුළුවන් (අවුරුද්දක් ඇතුලත ඉඩම ගෙවල ඉවර වෙන්න ඕන )
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Tikak plan karala ganin... lokuu ganak danne netiwa ube salary eken 15% wage set wenna.. watina kamak tiyena Land ekak hoda Lawyer kenek gawata gohin check korola ganin...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Bank loan ekak gannawanam bank ekath ekka katha karaganin. hebei puto
    oya aduwata sale karana land gannawanam hodata hoyala balapan.mokada samahara ewage gewal hadanna giyama problems enawa. anika land sale wala tiyena sanwardanaya kara wikunana ewath balala ganin.samaharu wel idam godakarala wikunanawa.evage foundation danna giyama thawath idamak ganna salli yanawa.thawa ekak uba idama gannakota idame himikaruta kiyapan BUILDING APPROVAL CERTIFICATE eka aran denna kiyala.

    පගාවක් දීල BUILDING APPROVAL CERTIFICATE අරන් තිබ්බොත් මොකද කරන්නෙ... :angry:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    oya landsale karayo gana nam mama danne na ban,un hena kapati set ekak,hoda,rate adu bank ekakin gewanna puluwan ganak loan ekak dapan,gewanna bari nam gannepa,ehema unoth mulu jiiwitha kalema loan gewa gewaa inna wenne ubata...
     

    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    prime lands, home lands, bluemountain කියන land sale කාරයන්ගේ විශ්වාසවන්ත බව සහ සේවය කොහොමද? වැඩියම හොඳ එක මොකක්ද?