1. slsal

    trinco වරාය බලන්ඩ අවසර ගන්නේ කොහොමද බන් ?

    trinco වරාය බලන්ඩ අවසර ගන්නේ කොහොමද බන් ? ඇදුරුන් කම් නැතිව බලන්ඩ පුලුවන්ද ?
  2. slsal

    flight book කර ගන්ඩ පුළුවන් online sites

    flight book කර ගන්ඩ පුළුවන් online sites මොනවද තියෙන්නේ මචන් . please help
  3. slsal

    I-miss-u-song

    oba nathi paluwa mata danenewa kiyala kiyana singhala song monawada machan
  4. slsal

    ගොන්-අය-වැයක්

    මේක නම් ගොන් පැකේ අය වැයක් බන් . වසර 4 පසු සමුර්දි ලක්ස 6 දෙන්ඩ යනවා . උන්ම පිලිගන්නවා මිනිස්සු දුප්පත් වෙලා කියලා . සමුර්දි ගත්ත එවුන් අයෙ දිඋණු වෙන්නේ නම් නැ පුළුවන් උනත් . උන්ට සමුර්දි nathwei කියල බයට . රජයේ සේවකයන් තමඊ බන් අපිත් . එඅත් දැන් ලැබෙන වැටුපෙන් මාසේ ගෙනියන්ඩ amarui . 2500...
  5. slsal

    දෙරණ NEWS

    ඇයී බන් මේ දෙරණ එවුන් මේ තරම් bias. ඉස්සර උන්ගේ news හරි සම බරයි . ලගකදී ඉදන් රෙදි නැතුව මහින්දට කඩේ යනවා . මට නම් ඊයේ බලලා එපා උනා . මහින්දගේ නොවන නෙව්ස් දැම්මත් unp එකට අවාසි news තාම දන්නේ . ඕනෑ එකෙක් news කියලා බලන්ඩ කැමති දෙපැත්තටම නැති news නේද ? ඔහොම එක පැත්කටම news දැම්මහම වෙන්නේ ගොඩක්...
  6. slsal

    ලංකාවට-පළවෙනි -තැන ගේන්න Krypital Soar Bounty

    ලංකාවට-පළවෙනි -තැන ගේන්න Krypital Soar Bounty Krypital Soar Bounty එකේ Drones Give Away එකක් තියෙනවා.. ඒකට සෙට් වෙන්න මම දැනට මේකේ 3 වෙනියට ඉන්නවා. ලංකාවට පළවෙනි තැන ගේන්න ඔයාලගේ උදව් ඕන. ඊට අමතරව රෙජිස්ටර් වෙන හැමෝටම ටෝකන් ලැබෙනවා. 1,2,3 ට drone 3ක් ලැබෙනවා. Task: 01. මේ Link එකෙන් Telegram...

    No contents