1. slsal

    බත්තලන්ගුන්ඩුව ට්‍රිප් help

    මචන් ලගදි බත්තලන්ගුන්ඩුව ගියපු එකෙක් කියපන්කො boat එකට එක්කෙනුකුට ගාන කියද කියලා . නැත්තනම් boat එකටම ගානක් කියනවද ? හැම වෙලාවේම තියනවද
  2. slsal

    machan සන්නස්ගල- marry karalada ?

    pena widihata nam bibi inna line ekak thama thiyenne. patta salli karayek kiwata hadu penumak neda thiyenne. wife lamayi nadda ?
  3. slsal

    gold pawning max advance

    max advance ekak dena bank monawada bn ?
  4. slsal

    pawumata wadima gana dena bank- gold loan

    machan gold ugas thiyala pawumata wadima advance ekak dena bank eka mokakda ?
  5. slsal

    3 months Danayakata denda hoda monawada

    Tikak dura gewal thiyana laga wada karana hithawath kenekuge ammage 3 mase daneta denda ( sahi 2/3 kalin denawa ) hoda monawada. Siru 2 ho 3 wage hodada. nathnam monawda denda hoda. kama jathi arunakota.
  6. slsal

    gmail read confirmation

    machan api yawana gmail adala kena baluwa kiyala danaganna puluwan kohomada ? mama dakala thiyanawa samaharunge thiyanawa meka. free use karana extension thiyanawada/ app . danna kenek kiyanda.
  7. slsal

    perfectil ganna un warewu

    machan meke genuine eka aduraganne kohomada. yaluwek kiwwa pethi harahata ( kelin nathuwa ) thiyana eka thama genuine kiyala. eka aththeda ?
  8. slsal

    helakuru wenuwata

    phone ekata helakuru wenuwata danda puluwan hoda app monawada data horakan karanne nathi
  9. slsal

    valentine gift for office lady

    office (government ) girl kenekuta denda hoda gift ekak monawada ? saree thama mathakayata enne. monawada hoda ? Tikak tharaha welath inne. eka shape kara gandath ona.
  10. slsal

    scurvey වලතරගෙන් එළකිරි ආරක්ෂා කර ගමු

    මචන් වලතරගෙන් එළකිරි එකට මාර කරදරයක් තියෙන්නේ . ගෙදරට බිත්තරයක් ගෙනාවත් thread දානවා , light බිල් ලියනා කොල්ලා ගැනත් ලියනවා . කෑමක් හැදුවත් දානවා . මම හිතුවේ ඔක්කොම එකතු වෙලා මුට කසාදයක් කරලා දෙමුද ?
  11. slsal

    AMARON or EXIDE

    machan dekama 2 years warrenty . AMARON 22 EXIDE 20 for car 45 A . kokada hoda ? Exide kalinuth dala hodata pawicchi kala.
  12. slsal

    CSE -Stock Market -One year Double

    CSE eke one year hari ita kalin hari share price double wenda puluwan company monawada ? Mata hithene SIRA CIC. NTB WENA MONAWDADA? 🎯💢♦️♦️🇲🇰
  13. slsal

    me kollata udawak karamu- thanikara suddek

    me kolloawa godadanda udaw karamu ------ Post added on 1761991118
  14. slsal

    සල්ලි වියදන් කරනවානම් කෙල්ලක් තියා ගන්නේ කොහොමද ?

    මචන් අපිට සල්ලි තියනවනම් fun එකක් ගන්ඩ කෙල්ලක් ආශ්‍රය කරන්ඩ පුළුවන් කොහොමද ? කෙල්ලට ගානක් දීලා අපිත් ෆුන් එකක් ගන්න විදිහක් . බැදපු බඩු මෙහෙම කරන එවුන් ඉන්නවා නේද ? ලංකාවේ මෙහෙමවත් වැඩක් නැත්තනම් වැඩක්ද ?
  15. slsal

    එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow

    එළකිරි ඇයි බන් ටික දවසක ඉදන් පට්ට slow?
  16. slsal

    2026 අයවැය එයි කියලා හිතන යෝජනා

    NOVEMBER 07 2026 අයවැය එයි කියලා හිතන යෝජනා මොනවද ? tax වැඩි නොකරන බව කියලා තිබුණා construction , tourism වලට අවදානයක් දෙයි කියලා හිතනවා තව ඒ වාගේ එන්ඩ පුළුවන් යෝජනා මොනවද ?
  17. slsal

    2026 අයවැය එයි කියලා හිතන යෝජනා

    NOVEMBER 07 2026 අයවැය එයි කියලා හිතන යෝජනා මොනවද ? tax වැඩි නොකරන බව කියලා තිබුණා construction , tourism වලට අවදානයක් දෙයි කියලා හිතනවා තව ඒ වාගේ එන්ඩ පුළුවන් යෝජනා මොනවද ?
  18. slsal

    මචන් Thailand tour එකක් දාල එන්ඩ

    මචන් Thailand tour එකක් දාල එන්ඩ 3 day වාගේ අවම කියක් විතර දැන් වියදම් වෙනවද ? ලගදි ගිය අය කියන්ඩ බලන්ඩ ? Thailand එකට වඩා සින්ගා ගාන අඩුද ?
  19. slsal

    30 -45 සම්සුන්ග් 5G හොද phone එකක්

    මචන් 30-45 වාගේ හොද සම්සුන්ග් phone එකක් recommend කරනවාද ? හොද තැනක් කියන්ඩ පුළුවන් නම් වටිනවා , credit card ගන්ඩ පුළුවන් නම් හොදයි
  20. slsal

    ඉස්සරහට කොහොමත් බැංකු පොලි අඩුවෙන කාලයක් තියෙන්නේ. ඉන්වෙස්ට්මෙන්ට්ක්‍රම අනිවරෙයෙන් වෙනස් කරගන්ඩ වෙනවා . කොහොමද වෙනස් උනේ . වෙන්ඩ හිතලා තියෙන්නේ

    දැන් ඉස්සරහට කොහොමත් බැංකු පොලි අඩුවෙන කාලයක් තමා තියෙන්නේ උබලා දැනට කරන ඉන්වෙස්ට්මෙන්ට් ඉතුරු කිරීම් ක්‍රම අනිවරෙයෙන් වෙනස් කරගන්ඩ වෙනවා . කොහොමද වෙනස් උනේ . වෙන්ඩ හිතලා තියෙන්නේ

    No contents