ඇයී බන් මේ දෙරණ එවුන් මේ තරම් bias. ඉස්සර උන්ගේ news හරි සම බරයි . ලගකදී ඉදන් රෙදි නැතුව මහින්දට කඩේ යනවා . මට නම් ඊයේ බලලා එපා උනා . මහින්දගේ නොවන නෙව්ස් දැම්මත් unp එකට අවාසි news තාම දන්නේ . ඕනෑ එකෙක් news කියලා බලන්ඩ කැමති දෙපැත්තටම නැති news නේද ? ඔහොම එක පැත්කටම news දැම්මහම වෙන්නේ ගොඩක් එවුන් උන්ගේ news බලන එක නවතන එක . අනේ මන් දන් නැ . ලංකාවේ මාදය කාරයන්ට ඕකවත් තේරෙන්නේ නැද්ද කියලා .
.
බලපු උන් දන්නවා උනු සීන් එක.ඒ මදිවට යටින් දාන ඒවා කියවන්න අන්වීක්ෂයක්වත් ඔනි .



