යමුනා ගංතෙර තමළු ලතා හෙවනේ.. යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිදී...
vinky Junior member Dec 28, 2014 95 18 8 Nov 19, 2019 #4,081 යමුනා ගංතෙර තමළු ලතා හෙවනේ.. යොහොඹු කුසුම් යහනේ රාධා බලා හිදී... Reactions: Arthur Curry
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Nov 19, 2019 #4,082 දුහුල් මාරුතේ වෙලී මා ගතේ පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවාගත්ත ලෝකේ හැබෑවී මගේ ස්වපනයක් වගේ ස්වපනයක් ද මේ දෝරේ යයි ආදරේ
දුහුල් මාරුතේ වෙලී මා ගතේ පැතුම් මෝදුවීලා සැඳෑ යාමයේ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවාගත්ත ලෝකේ හැබෑවී මගේ ස්වපනයක් වගේ ස්වපනයක් ද මේ දෝරේ යයි ආදරේ
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Nov 19, 2019 #4,083 රෑ අහසේ තරු ගානට දුර විහිදෙන අනන්තයට සංසාරේ පතා ආපු මගේ ආදරෙ මදි උනාද Reactions: Arthur Curry
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Nov 19, 2019 #4,084 දැන් බාරී තේරී මගෙ කාරී බෝ සේ ගෙන පැන් කළේ එයි දැන් කලේ පෙම් පා ලොලේ බත් කා මුලේ Reactions: Arthur Curry
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Nov 28, 2019 #4,085 ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා... Reactions: HKavinda
ලංවෙලා හිම සීතේ පා නුරා නිල් දෑසේ පෑ සෙනෙහෙන් මා මත් වෙලා නිල් ගැබේ පායනා පුන්සදේ රැස් පවා සිනාසි අපේ දිහා බලා උන්නා...
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Nov 28, 2019 #4,086 නෙතු සැලුනා කඳුලින් දෑස පිරී ඔබ සිටියා කවුළුව ළඟටම වී මග තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
නෙතු සැලුනා කඳුලින් දෑස පිරී ඔබ සිටියා කවුළුව ළඟටම වී මග තොටදී නොදුටුව විලස ඇදී තරහ වෙලා මට පෙම් බැඳි කුමරී
vinky Junior member Dec 28, 2014 95 18 8 Dec 3, 2019 #4,087 රාත්‍රිය වී... නිහඬව නිසලව ඉන්නම්.. බිය ද දැනේ.. දුක ද දැනේ... රුදුරු වුණේ ඇයි හිමි සඳුනේ... රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්...
රාත්‍රිය වී... නිහඬව නිසලව ඉන්නම්.. බිය ද දැනේ.. දුක ද දැනේ... රුදුරු වුණේ ඇයි හිමි සඳුනේ... රාත්‍රිය වී.. නිහඬව නිසලව ඉන්නම්...
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Dec 3, 2019 #4,088 මලක් උනෙ ඇයි ඔබ මට ජීවිතයට සුවඳ සලන
vinky Junior member Dec 28, 2014 95 18 8 Dec 3, 2019 #4,089 නෙතු දැහැන් බිදී හද විමන් වදී සුරඟනක් වගේ කුමරී... සෙනෙහසින් බැදී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී...
නෙතු දැහැන් බිදී හද විමන් වදී සුරඟනක් වගේ කුමරී... සෙනෙහසින් බැදී සිත ගිමන් නිවී පෙම් කවක් ලියයි මිහිරී...
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 3, 2019 #4,090 රඟපාන තරු ඇස් නුරා සංසාර දුක බෝකළා යලි ගන්න බෑ ඔබව තුරුළට සදා ඔබ ඉන්න ඔහුගේ වෙලා
vinky Junior member Dec 28, 2014 95 18 8 Dec 4, 2019 #4,091 ළඟින් මගේ ඔබ සතපා හදින් මගේ කතා කළා හදට ඔබේ නොදනුනාද... මගේ ආදරේ... මගේ ආදරේ...
hasanthav Junior member Oct 22, 2015 55 25 18 Dec 4, 2019 #4,092 රාත්‍රිය මන රම් කියා සදට තරුවට ගතුකිය මාත් මගේ හිත හදාගන්නම් ඔබත් මා ලග නැති නිසා !!!!!!! ඔන්න
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 6, 2019 #4,093 සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ
සුපෙම් සුවඳක් අරන් ඇවිත් සුළඟක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ හිනා අහුරක් අරන් නැවුම් පැතුමක් ලෙසින් සදා රැඳෙමූ සිතේ ඔබයි මගෙ ජීවිතේ
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Dec 6, 2019 #4,094 තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ
තනිවී සිටින්නයි මා අදහස් කලේ ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ පහදා කිවූවත් නැ සවන් යොමුකලේ වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ
gehan9229 Active member Dec 19, 2007 521 142 43 Kurunegala Dec 6, 2019 #4,095 ඔබට සිත ආදරේ කරයී දෙතොල ගොලුවී සිටී නැගුනු සෙනෙහේ කියනු බැරිවෙවී මගේ සිත වේදනා වින්දී
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Dec 6, 2019 #4,096 දම්පාටින් ලා සඳ බැස යනවා ආකාසේ රන්වන් පාටයි සමුගෙන යන්න මගෙන් තව මොහොතයි නොදොඩා ඉන්නේ ඇයි...
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Dec 6, 2019 #4,097 යායට පායනා පෝදා සඳ තෙත බේරෙනා පිණි දෝරෙක හිත පාරනා මේ මා දුක සැපසේ වින්දා
vinky Junior member Dec 28, 2014 95 18 8 Dec 7, 2019 #4,098 දේදුනු පාට උණා - ජීවිත අහස පුරා මිහිරේ මිහිර ගෙනා පුංචි සමනලී... සුරඹුන් අතින් මිදී - කිංකිණි නාද දි දී මා ළඟ ඇවිත් හිදී පුංචි සමනලී...
දේදුනු පාට උණා - ජීවිත අහස පුරා මිහිරේ මිහිර ගෙනා පුංචි සමනලී... සුරඹුන් අතින් මිදී - කිංකිණි නාද දි දී මා ළඟ ඇවිත් හිදී පුංචි සමනලී...
HKavinda Well-known member Dec 23, 2013 53,964 20,133 113 Panadura Dec 7, 2019 #4,099 ලෙන්චිනා මගෙ නංගියෙ ඇයි ගංතෙරට වී ගොම්මනෙ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Dec 10, 2019 #4,100 නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා මම පිං කළාවත් ද සසරේ පුරා මගෙ ප්‍රථම ආදරය පවුරක් වෙලා හිනහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා මමමයි සදාකල් ම නුඹෙ පෙම්වතා
නුඹෙ සුවඳ විඳගන්න සිහිනෙන් පවා මම පිං කළාවත් ද සසරේ පුරා මගෙ ප්‍රථම ආදරය පවුරක් වෙලා හිනහෙන්නෙ මම සෙනෙහෙ දෝතින් දරා මමමයි සදාකල් ම නුඹෙ පෙම්වතා