1. Sen-lu

    Kiribathgoda / 25 Year Girl looking for a BULL

    මූ ඒකටත් හිනා මූණක් දැම්මාම මට්ටම හිතාගන්න බැරිවුනා මොනව කියන්නද කියල 😂. Confuse yourself to confuse your enemy. වගේ සීන් එකක්.
  2. Sen-lu

    European vehicles පදින උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්

    European vehicles ගැන මනෝ ගහන උන් asain රටවල හදන වාහන සත 5කට ගනන් ගන් නෑනෙ බන්. විදිහට title එක වෙනස් වෙන්න ඕන
  3. Sen-lu

    Kiribathgoda / 25 Year Girl looking for a BULL

    😂😂😂 මූ බුල් කියන එකේ තේරුම නොදැනද මේක කියල තියෙන්නෙ 😂😂😂
  4. Sen-lu

    ID number එකෙන් TIN Number එක බලා ගන්න

    දන්න තරමින් නෑ බං. ird එකට ගිහින් තමා ගන්න ඕන.
  5. Sen-lu

    ID number එකෙන් TIN Number එක බලා ගන්න

    ඕක දැන් වැඩ නෑ. අපේ ගෝතයෝ ඕක missuse කරල වැඩේ නවත්තලා.
  6. Sen-lu

    පයිය කොට ලපයගෙ ආන්ඩුවෙනුත් 1000cc අල්ලයි

    ඔච්චර ඒව කර කර ඉන්නෙ මොකටද තහනම් කරල තියෙන එක ලේසියි 😂
  7. Sen-lu

    ලෝක හොරෙකුට ජනාධිපති පොදු සමාව දීමේ මාලිමා JVP මගඩිය: තුෂාර උපුල්දෙණියගේ මානව හිමිකම් කඩවෙලා - මානව හිමිකම් කොමිසම!

    මානව හිමිකම් එක ඇත්තටම සත5කට වැඩක් නැති කොමිසමක් ඔය recommendations දුන්න කියල මොනා කරන්නද? ඕක හොඳයි මිනිස්සුන්ට පැමිණිලි කරල උන්ගෙ වැඩකට නැති නිර්දේශ ආවාම සතුටු වෙන්න 😂
  8. Sen-lu

    Lego : L.I.A.R 🇮🇷 🇺🇸 🇮🇱

    He used to troll others on social media and now he’s getting a taste of his own medicine 😂. Though Seems like he can’t handle it either.
  9. Sen-lu

    ඉන්න බැරිනම් මැරිල පල 💩🔴💥 සාප

    මුන්ටත් තැනක් දීල එතන බෑ මෙතන ඕන කියලනෙ අඬන්නෙ 😂
  10. Sen-lu

    ඉන්න බැරිනම් මැරිල පල 💩🔴💥 සාප

    ගොඩක් මේවගේ උන්ට ඕන පාරෙ වැඩිපුරම මිනිස්සු ඉන්න තැන කඩේ අටවගන්න. නගරසබාවෙන් දෙන තැන ගැන උන්ට interest එකක් නෑ. බලෙන් වැරදිතැන කඩ අටවලා ඒව කැඩුවාම නාහෙන් අඬනව. මුන් මෙතන කඩ ඇටෙව්වම හරියට නගරසබාවෙන් අවසර අරගෙන කඩේ ඇටෙව්වම උන්ටත් බිස්නස් නෑ. ඕකත් හරියට පෝලිමේ ඉඳල බස්වල යන උන් පැය ගානක් ලගින්න ඕන...
  11. Sen-lu

    පදික වෙළදාම

    පව් තමා හැබැයි pavement business නම් නවත්තන්න කාලෙ හරි. පොලක වගේ විකුණන්න දුන්නනම් හරි.
  12. Sen-lu

    ලිඛිතව මොන පැමිණිලි යැවුවත් වැඩක් නැහැ මේ ආණ්ඩුවේ උන්ට...

    සිංහලේන් ලියුම් එවාපිය පරදේසක්කාර බාසා වලින් එන ඒව අපිට අදාල නෑ, කියවන්න බැරුව නෙවේ අදාල නෑ
  13. Sen-lu

    ලංකාවේ සිංහ බබෙක් වාහනේ මහ පාරේ ධාවනය කරයි.

    හෙල බෞද්ධයෝ නිසා තමා මෙහෙම හරි මේක තියෙන්නෙ නැත්නම් බංගලි පක්කො ඩස්පයෝ වගේ උන්නම් තත්වෙ මීට වඩා 100% ගූ
  14. Sen-lu

    මත් ද්‍රව්‍යා වැටලුවා කියලා වටගලයා OIC ට බනිනවා

    මයින ගිහින් බදාගත්ත කියල බැන බැන දුවපු බේසිකයො රැස්වීම් වලම පොලීසියට බලපෑම් කරනව 😂. යසයි යසයි

    No contents