පොලීසියේ ඇතුලෙ එකෙක්ව අල්ලගනින් පගාවක් දීපං එතකොට පොලීසියේ උන් දන්නව ඔය වගේ එවුන් චාටර් කරල ජීවිතේම වාත කරන ක්රම. පගාව තමා එකම විදිය. හැම දේටම මිලක් තියෙනව ඒ මිල ගෙවන්න ලෑස්තිනම් ඕකව කල්ල කුජීත කරන්න පුළුවන්.
මේක පරන සීන් එකක් මගේ පියා වත්ත කරන කාලෙ ඇරියස් එකට බංගලෝ එකට වතුර එන බට එකෙක් කැඩුව...