1. yasidubihansa

    කියවන්න හොඳ නවකතා පොත් ටිකක් කියාගෙන යන්න.

    මං වැඩිය පොත් රසිකයෙක් නෙවෙයි. විවේකයක් ගන්න වගේ පොත් ටිකක් කියවන්න ගන්න හිතුවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ නිසා පොඩි ළමයිට නොගැලපෙන විදිහේ දේවල් තියෙන නවකතා පොත් නොවෙන්නත් ඕන. මොකද ගෙදර තියෙන පොත් ළමයිත් කියවන්න try කරනවනේ. මාටින් වික්‍රමසිංහ මහත්තයාගේ පොත් නම් ගෙදර තියෙනවා.
  2. yasidubihansa

    Facebook වැඩ්ඩෝ එන්න

    මම බැලුවා සමහර pages වල 65000 ක් විතර followers ල ඉන්නවා. ඒ උනාට එහෙම advertisement එකක් පෙන්න නම් නෑ, එතකොට ගන්න කෙනා මොකටද ඒ page එක සල්ලි දීල ගන්නේ? ------ Post added on 1684382016 කොහොමද fb page එකකින් සල්ලි හොයන්නේ? Google adsense වගේ fb එකෙත් සල්ලි දෙනවද page එකේ ads පෙන්නලා? ------...
  3. yasidubihansa

    Facebook වැඩ්ඩෝ එන්න

    වෙන්න බෑ. වාසියක් නැතුව මිනිස්සු ඕවා කරන්නේ නැහැ.
  4. yasidubihansa

    Facebook වැඩ්ඩෝ එන්න

    සමහර facebook pages තියෙනවා කොල්ලෝ විතරක් target කරලා followers ලා කරගන්න try කරන. සමහර pages වල කෙල්ලෝ විතරයි target කරලා තියෙන්නේ. තවත් fb pages පොඩි උන් ඉන්න අම්මලාට. wife ලට වෙනම. මේවා ගොඩක දාන posts මෙලෝ වැඩකට නැති ඒ උනාට ගොඩක් අය share කරන ඒවා. මේ pages හදන එකෙන් admin ලට ඇති වාසිය මොකක්ද?
  5. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    මේ note එක වැදගත්. අපිටත් කොයි වෙලේ ඕවා ඕන වෙයිද කියන්න බෑ නේ.
  6. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    කියල වැඩක් නෑ. අපේ උනුත් ඕව share කරනවා. තමන්ට උන දවසක තමා තේරෙන්නේ. මේක bookmark කරලා තියාගන්න ඕන කවද හරි ඕන වුනොත් ගන්න. ------ Post added on 1683788564
  7. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    මීඩියා කාරයෝ එදා ඉදන් කරේ ඕක. try එකක් දුන්න නම් කවද හරි ඒ level එකට හැදෙයි. ------ Post added on 1683778771
  8. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    ඒවා ප්‍රසිද්ධියේම ඔප්පු වෙනවනේ බං.
  9. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    බැනල වැඩක් නෑ. නඩු දාන්න ඕන. ඔව් ඒක ඇත්ත. උන් law points ඔක්කොම දැනුවත්ව ඒවගෙන් බේරෙන විදිහට තමා කරන්නේ. youtube කරයෝන්ගේනුත් බේරෙන්න බෑ නේ දැන්. ------ Post added on 1683778164
  10. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න ඕන. කොයි වෙලාවේ ඕන වෙයිද දන්නේ නෑ අපිටත්.
  11. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    උබේ ළමයෙක්ට උනත් ඔය ටිකම තමා. කොහෙවත් ඉන්න tv කාරයොයි, පත්තර කාරයොයි youthube කාරයොයි තමා සල්ලි හොයාගන්නේ ලමයව විකුනලා.
  12. yasidubihansa

    මීඩියා කාරයොන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්ද?

    අපි හිතමු ඔයාගේ දරුවෙක් පාරේ යනකොට මොකෙක් හරි එකෙක් පැහැරගෙන ගිහින් දුෂණය කරනවා. දරුවා මානසිකව වැටෙනවා. ඉතින් එයාව ගොඩ ගන්න hospital වල ගොඩක් අය පුදුම දුකක් විදිනවා. මම ඒවා ඕන තරම් දැකලත් තියෙනවා. ඕක ආරංචි උන ගමන් මීඩියා කාරයෝ ඕක පත්තරේ දානවා. tv එකේ දානවා. facebook දානවා. සංවේදී පුවතක් නිසා...
  13. yasidubihansa

    බැංකු ගැන දන්න අයගෙන් විස්තරයක්

    එහෙම කරා නම් හරි තමා
  14. yasidubihansa

    බැංකු ගැන දන්න අයගෙන් විස්තරයක්

    වෙන කාගේ හරි සල්ලිද දන්නේ නෑ නේ මේ එන්නේ. අන්තිමට පොලිය එක්ක ගෙවන්න කිව්වොත් බඩු තමා.
  15. yasidubihansa

    බැංකු ගැන දන්න අයගෙන් විස්තරයක්

    මගේ payoneer පිටරට සල්ලි එන peoples bank account එකට අන්තිම මාස දෙකේ 7000 ක් වැටිලා තිබුනා. 1000 ගානේ 7 පාරකට තමා ඇවිත් තියෙන්නේ. SA Credit GL Debit කියලා තමා තියෙන්නේ. ඒ මොකක්ද? මට මතක විදිහට ඒ account එක වෙන මොකකටවත් profit එන තැනකට ලින්ක් කරලත් නැහැ.
  16. yasidubihansa

    කව්ද දැන් මෙතන මෝඩයා?

    කව්ද දැන් මෙතන මෝඩයා? marketing කරපු පොර ද හිනා වෙන උන්ද?
  17. yasidubihansa

    තාත්තයි අම්මයි සල්ලි පස්සේ දුවද්දී ගෙදර ඉඳන් සල්ලි හොයන ළමයි

    මේක ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ වැඩිය ඉගෙනගත්තේ නැති ආර්ථික මට්ටම අඩු අයට. මොකද උන් කවද හරි ඉන්න ඕන මේ ලංකාවේම නේ. කොටට ඇන්දත් පද හදන මේ සංස්කෘතියේ උන් එක්ක තමන්ගේ තත්වේ තියාගෙන ජීවත් වෙන්න හරි අමාරුයි. සල්ලිකාරයෝ, skills තියෙන අය රට යයි. ඒ රටවල ගණිකා වෘත්තියට, web cam models ලට වගේ හැමෝටම එකම...
  18. yasidubihansa

    තාත්තයි අම්මයි සල්ලි පස්සේ දුවද්දී ගෙදර ඉඳන් සල්ලි හොයන ළමයි

    එකනේ. අම්මල තාත්තලට දැන් ළමයි ගැන හොයන්න වෙලාවක් නෑ. පොලිසි වලට යන ගොඩක් වැරදි කරපු ළමයි වැරැද්ද කරා කියලා අම්ම තාත්ත දන්නෙත් පොලිසියට ගිය දවසේ. එතකල් දන්නෙත් නෑ.

    No contents