1. yasidubihansa

    ලක්ෂයක් තියෙනවා. FD දාන්නද?

    සාමාන්යෙන් මගේ ළඟ සල්ලි ඉතිරි වෙන්නේ නෑ. ඔය ටිකත් ඉතිරි උන එක ලොකු දෙයක්. ඉතින් වියදම් කරන්න හිතෙන්නේ නෑ.
  2. yasidubihansa

    ලක්ෂයක් තියෙනවා. FD දාන්නද?

    wena karanna puluwan deyak na lakshekin
  3. yasidubihansa

    ලක්ෂයක් තියෙනවා. FD දාන්නද?

    savings account එකේ ලක්ෂයක් එකතු වෙලා තියෙනවා. ඒක ස්ථාවර තැම්පතුවක දාන්නද? පොඩි ගානක් හින්දා වෙන කරන්න දෙයක් ඔලුවට එන්නෙත් නෑ. මේ දවස් වල බැංකු වල මොකක්දෝ case එකක් යනවා නේද? ඒ නිසා fd දැම්මට කමක් නැද්ද?
  4. yasidubihansa

    ගෑනි එපවෙලා

    "ගහ" කිව්වම අපිට මතක් වෙන්නේ මොකක්ද? කඳක් තියෙන කොළ තියෙන අතු තියෙන එකක් නේ. "උදැල්ල" කිව්වම මොකක්ද මතක් වෙන්නේ? මිටක් තියෙන තලයක් තියෙන උපකරණයක්. අන්න ඒ වගේ සිංහල භාෂාවේ හැම දෙකටම නමක් දාල තියෙනවා. හැගීම් වලටත් ඒ වගේම විවිධ නම් දාල තියෙනවා. හැබැයි අපි හැගීම් වලට දාල තියෙන නම් හරියට හඳුනගෙන නෑ...
  5. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    අප්පා එහෙමත් case එකක් ද
  6. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    නළ ලිඳ ගහන්න කලින් බිම පරීක්ෂාවක් කරන්න ඕනද වතුර තියෙන තැනක් බලන්න? නැත්නම් අපි කියන තැන හාරනවද?
  7. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    thanks.. ටොයිලට් වලවල් සෙට් වෙන්නේ නැති පැත්තක් තියෙනවා. ඒ පැත්තේ ගහන්න ඕන එහෙනම්. ගහන්න කලින් වතුර තියෙනවද කියල test කරලා බලලද නලේ ගැහුවේ.නැත්නම් අපිට කැමති තැනක ගහන්න පුළුවන් ද?
  8. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    ඒ නිසා සද්ද නැතුව වැඩේ කරාම හරි. ලිඳ ගැහුවට පස්සේ ඇවිල්ල ගලවන් යන්න නෙවෙයි නේ. :ROFLMAO::ROFLMAO::ROFLMAO:
  9. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    උන්ගෙන් case එකක් එන්නේ නෑ. ග්‍රාම නිලධාරී ට එහෙම කියන්න ඕන වෙයිද?
  10. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    එක පැත්තකින් ගෙවල් ටිකක් තියෙනවා. අනිත් තුන් පැත්තේම ගෙවල් නැති පෞද්ගලික ඉඩම්. ඉඩම පර්චස් 20 යි තියෙන්නේ.
  11. yasidubihansa

    නළ ළිං ගහන්න අවසර ගන්න ඕන ද?

    මගේ ඉඩමේ ගෙදර පාවිච්චියට නළ ලිඳක් ගහන්න රජයේ ආයතන මොනවගෙන් හරි අවසර ගන්න ඕන ද?
  12. yasidubihansa

    ත්‍රිවීල් එකක් ගන්න ගැටළුවක්

    අපේ පැත්තේ ගැණු කෙනෙක් එයාගේ පුතාට loan එකක් අරන් දීල එයාගේ නමට. දැන් පුතා ගෙවන්න බෑ කියනවලු. සල්ලි ගැන ඇහුවම බැනල එලවගන්නවලු. දැන් අම්මට ඒ ණය ගෙවන්න වෙලා තියෙන්නේ කොහොම හරි. බැංකුවෙන් කිව්වලු සල්ලි අරන් කාටද දුන්නේ කියන එක එයාලට වැඩක් නැහැ කියලා. අම්මට කොහෙන් හරි හොයලා වාරික ගෙවන්න කිව්වලු...
  13. yasidubihansa

    වැසිකිලි වලේ මදුරුවන් ට මොකද කරන්නේ?

    කඩවල මේක ගන්න තියෙනවද? බලන්න ඕන ඒ ගැන හොයල. පොල්තෙල් වලට නම් සමහර විට හරියයි. ප්‍රතික්‍රියා කරන්නෙත් නැ නේ. ------ Post added on 1686718731
  14. yasidubihansa

    වැසිකිලි වලේ මදුරුවන් ට මොකද කරන්නේ?

    අපි use කරන toilet එකේම වලේ මදුරුවෝ ඉන්නේ. මම හිතෙන්නේ එකේ වටේ බැම්මක් බැඳලා නැතුව ඇති. ඒ නිසා කොන්ක්‍රීට් එක සීල් තිබ්බට වටේ පොඩි පොඩි සිදුරු වලින් මදුරුවෝ එනවා. සෝදන්න නම් Harpic තමා පාවිච්චි කරන්නේ. ------ Post added on 1686713367 ඔව් බෝතලයක් විතර එක පාර දාල බැලුව නම් හරි නේද. ------...
  15. yasidubihansa

    වැසිකිලි වලේ මදුරුවන් ට මොකද කරන්නේ?

    වැසිකිලි වලේ මදුරුවෝ හැදිලා ඉන්නවා. මොන විදිහට සිදුරු වැහුවත් උන් කොහෙන් හරි එනවා. මොනා වත් දාන්නත් බයයි. ඕවා පුපුරනවා නේ. මොකද කරන්නේ?
  16. yasidubihansa

    කියවන්න හොඳ නවකතා පොත් ටිකක් කියාගෙන යන්න.

    බොහොම ස්තුතියි. ඔව් ඒක ඇත්ත. පොඩි කාලේ උන්ට තේරෙන්නේ නෑ නේ හොඳ නරක මොනවද කියලා. ළමයි ටිකක් ලොකු උනාම හොඳ පොත් කියවන්න ඉන්නේ. ------ Post added on 1685336878 Thank you. ------ Post added on 1685336922 Thank you. mama balannam, ------ Post added on 1685336955

    No contents