බැංකු ගැන දන්න අයගෙන් විස්තරයක්

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    මගේ payoneer පිටරට සල්ලි එන peoples bank account එකට අන්තිම මාස දෙකේ 7000 ක් වැටිලා තිබුනා. 1000 ගානේ 7 පාරකට තමා ඇවිත් තියෙන්නේ. SA Credit GL Debit කියලා තමා තියෙන්නේ. ඒ මොකක්ද? මට මතක විදිහට ඒ account එක වෙන මොකකටවත් profit එන තැනකට ලින්ක් කරලත් නැහැ.
     
    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    ඩොලර් එන නිසා අමතර ගානක් දෙන එක වෙන්න ඇති.

    මටත් මාසේ පඩි ආවම ඔහොම ගානක් එනව. (මට මාසේ පඩිය කොටස් තුනකට තුන් පාරක් වැටෙනවා. මාසේ දෙවැනි සතියේ දෙපාරක්, අන්තිම සතියේ එක පාරක් විදියට)

    මොකක්ද කියලා දන්නේ නැහැ. මාත් අහන්න ගියේ නැහැ. ඊළගට ඕක කපලා දායී.
     
    • Haha
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    ඩොලර් එන නිසා අමතර ගානක් දෙන එක වෙන්න ඇති.

    මටත් මාසේ පඩි ආවම ඔහොම ගානක් එනව. (මට මාසේ පඩිය කොටස් තුනකට තුන් පාරක් වැටෙනවා. මාසේ දෙවැනි සතියේ දෙපාරක්, අන්තිම සතියේ එක පාරක් විදියට)

    මොකක්ද කියලා දන්නේ නැහැ. මාත් අහන්න ගියේ නැහැ. ඊළගට ඕක කපලා දායී.

    වෙන කාගේ හරි සල්ලිද දන්නේ නෑ නේ මේ එන්නේ. අන්තිමට පොලිය එක්ක ගෙවන්න කිව්වොත් බඩු තමා.
     
    • Like
    Reactions: Colonel Shankar