අද ආපු බවුසරෙන් bike එකකට තෙල් දෙන්න පුළුවන් රුපියල් 2500 ක විතරයි කියල බෝඩ් එකක් ගැහුවම ඒක බලලා හැම කෙනාම 2500 ට තෙල් ගහගෙන අනිත් මිනිස්සු ගැනත් හිතලා ගෙදර යනවනම් ඔය සිස්ටම්, QR, මොකවත් ඕන නැහැ. ඒ වගේ උන් ඉන්නවා පිටරට වල. ලංකාවේ ඉන්න ඔක්කොම පට්ට හොරු. අනිත් උන් ගැන හිතන්නේ නැති ආත්මාර්ථකාමියෝ...