Fuelpass QR එක

yasidubihansa

Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    Fuelpass QR එක sticker කොලේක ප්‍රින්ට් කරලා bike එකේම අලවල තිබ්බොත් අවුල් ද?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    වෙන එකෙක්ට පොටෝ එකක් ගහන් ගිහින් ප්‍රින්ට් කරල ඒකෙන් තෙල් ගහන්න බැරිද?
     
    • Like
    Reactions: yasidubihansa

    yasidubihansa

    Well-known member
  • Jun 17, 2022
    198
    303
    63
    වෙන එකෙක්ට පොටෝ එකක් ගහන් ගිහින් ප්‍රින්ට් කරල ඒකෙන් තෙල් ගහන්න බැරිද?
    වාහනෙයි QR එකයි දෙකම ඕනනේ බං.
     
    • Like
    Reactions: dmsupun

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,325
    1
    57,365
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Fuel pass eken wuna de

    poke watching GIF
     
    • Like
    Reactions: yasidubihansa

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔක එච්චර හිතන්න දෙයක්ද බන් කොහේ හරි තියා ගනින්කෝ උඹලත් අනේ මන්ද. ටික දවසයිනේ එච්චර හිතන්න එපා.
     
    • Like
    Reactions: yasidubihansa