පිටසක්වල යානා ගොඩබැහැපු ස්ථානයක් කියලා කොහොමද කියන්නේ ? මේ වගේ 3D පින්තූර හද්න්න ඇත්තෙ මේ දේවල් කරළියට ගේන්න වෙන්න ඇති නේ. ඉතින් කියපන්කො සාක්ෂි ලැබිලා තියෙනවද ?![]()

lankave godak un oka vishvasa karanava balapankolankave godak un oka vishvasa karanava balapanko
හිනා වුනාට මොකෝ ඇත්තටම එහෙම දෙයක් තිබුණ නම් ? එහෙම තාක්ෂණයක් තිබ්බා කියන්න සාක්ෂි හම්බෙලා නෑ වගේම එහෙම දෙයක් තිබ්බෙ නෑ කියන්නත් සාක්ෂි මදිනේ. ඉතින් එකපාරට බැහැර කරන්න බෑ. මධ්‍යස්තව තමයි හිතන්න වෙන්නේ. 
පිටසක්වල යානා ගොඩබැහැපු ස්ථානයක් කියලා කොහොමද කියන්නේ ? මේ වගේ 3D පින්තූර හද්න්න ඇත්තෙ මේ දේවල් කරළියට ගේන්න වෙන්න ඇති නේ. ඉතින් කියපන්කො සාක්ෂි ලැබිලා තියෙනවද ?![]()
සාක්ශි මොකටද බන්....![]()

වැඩ බැරි සිහලුන්ගේ සිගිති ආතල්....කාලෙකට රාවණා ෆෝම් කරනව, කාලෙකට බුදුන් ලන්කාවේ උපන්නේ කිය කියා චූන් වෙනව..,තව රන් මසු උයන පැත්තෙ තියන දොරටුවකින් විශ්වය සමග සම්බන්ද වෙනව කියනව.