හදිස්සියක්

indula

Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu

    හදිස්සියක් නැ....හිමීට බලන්ඩ

    සීගිරිය කියල title එක දැම්මට කවුරුත් බලන්නේ නැනේ :shocked:....bump දාලම ඉවරයක් නැහැ....:confused: :growl:
    නම වෙනස් කලා.... :lol:
    මේක සල්ලි වලටනෙමේ.....නිකන් නොමිලයේ....දැකබලාගෙන අදහසක් කියන්ඩො...........


     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    සුපිරියටම කරල තියෙනව මචන්.
    ඉස්සරත් මේ වගේම තියෙන්න ඇති නේද?
    කොහොමද මේ අදහස ආවේ.
    +
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම නේද බං.. මං බැලුවා.. ලස්සනයි.. උඹ සුපිරි වැඩ්ඩෙක්..:yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක පුරාවිදය දෙපාර්තමේන්තුවට පොඩ්ඩක් පෙන්වන්න පුටා.
    දැන් ඉන්න අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය විජයපාල මහත්මයා ටිකක් ඔය ටෙක් පැත්තට බර බුවෙක්.
    නැතිනම් මධ්‍යම සංස්කෘතික අරමුදල් ව්‍යාපෘතියට ගෙනියන්න.
    ඒ අය ඔබෙන් වැඩ ගනී.