1. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    නැහැ. බන්. තාම නැහැ. නැගලා ගියොත් බලමු. ගිය මාසේ පටන් ගත්තේ දෙසැම්බර් සීසන් අල්ලලා ස්ටුඩන්ට් ගිය උන්ට ගෙදර එන්න.. තාම ටිකට් 12යි දැම්මේ..
  2. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    LKR 98,500 දාලා දෙන්න පුළුවන් දෙන්නටම. මේක ලොකු ස්ටොප්ඕවර් එකක් එක්ක තියෙන්නේ.. ඒ නිසා කාලයනම් අපතේ.. ජෙට් එයාර්වේස්.. මිට අමතරව තව 15ක් වගේ යනවා ඩිරෙක්ට් එකක් අරන් දෙන්නම් ශ්‍රී ලන්කන් එකේ. 7th - 14th වගේනම් තායි එකේ දාලා දෙන්නම් 85,000කට දෙන්නටම.
  3. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    LKR 46,000 කරලා දෙන්න පුළුවන්.
  4. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    කොහාටද යන්න ඕනා මචන්.
  5. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන් පොඩි බිස්නස් එකක් පටන් ගත්තා යහලුවනේ.. මගේ කන්ටැක්ට් ටික පාවිච්චි කරලා අඩුවට ටිකට් අරන් දෙන්න පුළුවන්. ඕනෑම රූට් එකක ඕනෑම එයාර්ලයින් එකක ටිකට් මාකට් එකේ ප්‍රයිස් එකට වඩා අඩුවට කරලා දෙන්න පුළුවන්. ඕනෙනම් ගෙදරට ඩිලිවර් කරන්නත් හෝ ඊමේල් මගින් එවන්නත් පුළුවන්. පිට...

    No contents