1. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක කරලා දෙන්න පුළුවන් AED 1000කට ඕමාන් එකේ. එත් එක ලොකු ස්ටොප්ඕවර් එකක් එක්ක යන්නේ පැය 13ක මස්කට් වල. ඒ නිසා ශ්‍රී ලන්කන් එකෙන් දාලා දෙන්නම්, AED 1200කට.
  2. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මෙල්බර්න් ඩිරෙක්ට් යන එක ගැන ගොඩක් කට්ටිය අහනවා කෝල් කරලා.. මේකේ සීමිත ආසන ගානක් තමයි මට ලැබෙන්නේ දවසකට.. පුළුවන් උපරිමයෙන් සෙට් කරලා දෙන්නම්. ලබන මාසේ 18 වගේ යන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මේක සෙට් කරලා දෙන්න පුළුවන් ලක්ෂයකට.. දැනට මේකේ ප්‍රයිස් එක වෙන්නේ 108000 ඉදන් 127000 දක්වා..
  3. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක ශ්‍රීලන්කන් සහා එයාර් කැනඩා දාලා දෙන්නම් CAD 1,350කට.
  4. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    අතේ ඒ වෙලාවේ තියන කෑෂ් හෝ ක්‍රෙඩිට් කාඩ් එකක් ඕකේ බන්.. ඉන්ට්‍ර්ගීෂන් රුම් එකකට එක්ක ගිහින් ෆින්ගර් මාර්ක් ගන්න ඇහුවොත් වෙනම පෙන්නන්න වෙනවා එක්කෝ උබේ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකක් ඔන්ලයින් ලොග් වෙලා. එක බොහොම විරල අවස්තාවක්. මම දනුවත්ම එහෙම වෙලා තියෙන්නේ 3 දෙනෙකුට පහුගිය අවුරුදු 15ටම.
  5. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක එයාර් කැනඩා එකේ දාලා දෙන්න පුළුවන් හොන්කොන්ග් සහා ටොරන්ටෝ හරහා බිස්නස් ක්ලාස් කැබින් LKR 750,000කට.
  6. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක කටාර් එකෙන් දෙන්න පුළුවන් LKR150,000කට. සින්ගපෝ එයාර් එකෙන් දුන්නකි ලංකාවේ ඉදන් එක බෝඩින්පාස් එකෙන් මේක LKR 280,000කට.. එහෙම නැතිනම් දෙකට කඩලා දෙන්න පුළුවන් සින්ගපුරුවෙන් මාරු වෙන්න.. එකට නම් මිට වඩා ටිකක් අඩුවෙන් යන්නේ..
  7. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    oyada call kale? meka denna puluwan malindo 72ta. sri lankan direct 110000ta. emirates 96ta. malaysia 97ta.
  8. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    එයාර් එශියා ගන්නවානම් ඕක ගන්න වෙන්නේ වෙනම සේග්මන්ට් දෙකක් හැටියට.. මැලේෂියා එයාර්ලයින් දාලා දෙන්නම් ඔය සේග්මන්ට් දෙක තනි ටිකට් එකට 85කට. ජුන් දෙවෙනි සතියේ හැනොයි බැහැලා තුන්වෙනි සතියේ හෝචි මින් වලින් කලම්බෝ එන්න.
  9. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    වියට්නාම් කොහේ වගේද යන්න හිතන් ඉන්නේ.. පල්ලෙහාම එයාර්පෝට් එකකින් බැහැල උඩට යන්න ට්‍රේන් එකේ. එක තමා ලාබම. රට මැදින් දිගටම ට්‍රෙන් තියනවා. අකමදේෂන් එහෙම කවර වෙනවා දවස් ගණන් ට්‍රෙන් එකේ යන්න සෙට් කරගත්තොත්. එහෙම දාමු ටිකට් එකක්. හැනොයි වගේ දාලා දෙන්නම් 85කට තායි එකෙන්.
  10. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    සොරි බන්. මට මේක මිස් උනා. චෙන්නායි දාලා දෙන්නම් ලබන මාසේ.. මේ ගානට. ස්පයිස් ජෙට් දෙන්නම් 25ට. එයාර් ඉන්දියා දෙන්නම් 26ට. ශ්‍රී ලන්කන් නම් 27යි.. දිල්ලි නම් මේ ගානයි. ස්පයිස් ජෙට් 45යි. ඉන්දිගෝ 45යි. ශ්‍රී ලන්කන් 59යි දාල දෙන්න පුළුවන්.
  11. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මොකක්ද මචන්, උබ ඇහුවද එකක්. දිල්ලි චෙන්නායි කවදා වගේද ඕනා?
  12. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    වන්වේ ඊස්ටන් යුරෝප් යන අය ඉන්නවනම් කියන්න ස්ටුඩන්ට් ජොබ් වගේ.. ඩොමස්ටික් රයන් ඊසිජෙට් වගේ එවලින් දාලා දෙන්න පුළුවන් ගොඩක් අඩුවට.
  13. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    ඕමාන් එයාර් එකේ දාලා දෙන්න පුළුවන් OMR 138 කට වගේ. ඒ කියන්නේ LKR 64,000ක් වගේ..
  14. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මම හොටෙල් නම් කරන්නේ නැහැ මචන්. එයාර් ටිකට් එක කරලා දෙන්න පුළුවන්. LKR 49,500 ට දාලා දෙන්න පුළුවන් මැලේෂියා එයාර්ලයින් එකේ.
  15. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    සින්ගපුරු සහා සිල්ක් එයාර් 90යි මේ දවල්වල දෙන්පසාර්.. එයාර් එශියා ඒ ගානම වගේ යනවා. මලින්ඩෝ ටිකක් අඩුවට දුන්නකි. මේ මාසේ දැන් 40ට බුක් කරන්න බැහැ. දෙසැම්බර් වල සමහරවිට ජනවාරි බුක් කරන්න ඇති 40ට.
  16. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    සීසන් එක අනුව තමයි. දැන් බුකින් දානකොට එන්නේ ඔය ගණන් තමයි. මම කිව්වේ ශ්‍රී ලන්කන් එකේ ප්‍රයිස් එක ඔයාට දෙන්න පුළුවන් 53කට උපරිමව අඩු කරලා අද..

    No contents