1. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    ඔව්. ඔන්ලයින් සමහර ඒවා බොරු. ඒ ගානට එයාර්පෝට් ටැක්ස් එක බැගේජ් ෆි වග ඒවා ඇඩ් වෙලා නැහැ. අන්තිමට පේමන්ට් එක කරන්න යනකොට රුපියල් 10000ක් 15000ක් වැඩියි. මගේ ප්‍රයිස් ඔක්කොම 30KG අවම බැගේජ් එක්කලා. එයාර්ලයින් එක අනුව සීට් අසයින් , මීල් වගේ ඒවත් දාලා දෙන්න පුළුවන්.
  2. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    63,000 කට දාලා දෙන්නම් දෙන්නටම AirAsia එකේ
  3. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේ මාසේ ගණන්. 60 වගේ ඉදන් 80ට යනවා.. ලබන මාසේ අඩු වෙයි.
  4. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේ අවුරුද්දේ අග නම් දැන්ම ටිකට් ගන්න එපා. තව ටිකක් ඉන්න. තාම ජනවරිනේ. 54,000 k wage yayi.
  5. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    පෙබරවාරි අග දාලා දෙන්නම් බාලි දෙන්පසාර් 48,000 කට
  6. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    වැකේෂන් එකක් දාමු. අඩුවට ටිකට් එකක් කරලා දෙන්නම්.. :):):)
  7. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    නැහැ. විසා ඕනා නැහැ. සින්ගපුරුව විසා ගන්න ඕනා රටක් නෙමෙයි. එන්ට්‍රි පාස් එකක් ගන්න පුළුවන් ඔන්අරයිවල් ලංකාවේ අයට. සල්ලි ගන්නෙත් නැහැ. දවස් 30කට නිකන් දෙන්නේ.
  8. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    7-10 march dennam 4 දෙනාටම LKR 127,000 කට කරලා දෙන්නම්.
  9. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක ඔසී ඩොලර්ස් වලින් තමා මට කරන්න වෙන්නේ.. AUD 1,950ක් වගේ වෙනවා. රිජනල් එයාර්පෝට් එකක් නිසා.
  10. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    LKR46,000 පුළුවන් 22-24 වගේ පෙබරවාරි වල.
  11. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    ඉන්දියා කොහෙ වගේද මචන්. චෙන්නායි වගේ දාලා දෙන්නම් අඩුවට.
  12. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මම නොට් ඩවුන් කරලා තියාගන්න උබගේ රූට් එක. අඩුම ප්‍රයිස් එක සෙට් උනාම කියන්නම්. තව කලි තියන නිසා අඩු කරගන්න පුළුවනි.
  13. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේ කසක්තාන් නේද ඔර්ජින් කන්ට්‍රි එක?
  14. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    Jet Airways SGD425 pp Malindo SGD430 pp AirAsia SGD 435 pp මිට අමතරව සින්ගපොර් හරි ශ්‍රී ලන්කන් හරි දාලා දෙන්න පුළුවන් නොර්මල් ප්‍රයිස් එකට් වඩා අඩුවට. මේවා බජට් නිසා මම එහෙම කිව්වේ.
  15. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    බල්ක් මචන්.. මම පොඩි එකෙක්. තෝරු මෝරු ෆයිට් කරනකොට මාත් හීනියට හාල්මස්සෙක් අල්ලගන්න එකනේ කරන්නේ.. :cool:
  16. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    0703383735 උඩ පොස්ට් එකේ දාන්නම්. මට එක අමතක උනා.
  17. C

    අඩුවටම ගුවන් ටිකට්පත් මගෙන්

    මේක ඔර්ජින් කන්ට්‍රි එක සින්ගපුරුව සහා ෆයිනල් දෙස්ටිනේෂන් එක සින්ගපුරුව නිසා ඔයාට සින්ගපුරු ඩොලර්ස් වලින් පෙ කරන්න පුළුවන් නම් මට මම අඩුවටම දාලා දෙන්නම්. එහෙම නැතත් ලංකාවේ මුදලින් අඩුවටම කරලා දෙන්නම්. Jet Airways SGD425 pp Malindo SGD430 pp AirAsia SGD 435 pp

    No contents