ධර්මය අනිත් උන්ට දෙන්න දගලන්නනම් දගලනවා.හොයන්ගේ පොඩි මිනිහගේ ධර්ම අඩුපාඩු නෙවෙයි දර්ම දේශකයන්ගේ ඒවා.මට්ටම ඒතරමට දිවුනුවෙලා. නමුත් දහම්පාසලක ප්‍රාථමික ලමයකුට ඉගැන්වෙන හික්මීමක්, වාචික සන්වරයක් තමුන් තුලනෑ.
තමුන්ගේ මතයට නොගැලපෙන දෙයක් හාමුදුරුනමක් හරි කිව්වොත්, උන්හිටිතැන අමතකවෙලා,ගොරවලා,පුප්පලා...