නිතර ගමන්යන මිනිස්සු දන්නවා,කෝච්චියෙයි බස් වල ගමන් කිරීමයි අතර වෙනස විශේශයෙන් කොලබට ආසන්න වෙන්න තියන තදබදය සමග.ඒත් මේ පාලකයෝන්ට ඒක දැනෙන්නෑ.එයාලට පොලිසෙයෙන් පාර ඉඩරන් දෙනවා කිසි දවසක මේ මිනිස්සු කොහොමද යන්නේ කියලාවත් බලන්න දුම් රියක, බස් එකක යන්නේ නෑ.ඒකනම් මිනිස්සුන්ගේ නොලැබීමක්, එහෙම මිනිස්සු...