1. V

    ""අද_ඉදන්_හිතන්න""

    මාතෘකාව උනේ ලාබෙට පහසුවට බඩුගන්න තැන්ගැන කතාකිරීම නෙවෙයි බන්. ( යාචකයන්ට දීමත් නෙවෙයි.) තව අයව ජීවත් කරන්න උත්සාහදරන කෙනෙක්ගේ උත්සාහයට පොඩි සප් එකක් දීම.
  2. V

    විවාහ ජීවිතේ ගනිපු ආතල්

    පෙහෙස්බුක් එහෙම ගියේ නෑ නෑද උබල.
  3. V

    ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

    http://www.ada.lk/article/315306/%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8-%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%80%E0%B7%96-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F-%E0%B6%8...
  4. V

    කටුගස්තොට හවස

    සෙට් වෙලා අහින්සක මිනිසුන්ව පීඩාවට පත් කරන උන්ගේ ඇට තලන්න ඔනේ. කීපදෙනෙක් නිසා රටම චා වෙනවා නැත්තන්.
  5. V

    මේක-ඇමරිකන්-ගේමක්

    ඊයේ මෙහෙම දෙයක් දැක්ක අර UN ලොක්ක, හුසේන්, දත මැදගන ඉදල තියෙන්නේ ලන්කාවට 'එලාර්ම්' එකක් දෙන්න. උගේ වචනෙන්ම. ඒනිසා ලන්කාවේ දේශපාලකයන්ගෙද ,ඉන්දියාව ඇමරිකාව නැත්තන් කාගේ වැඩක් උනත් අරු බලාපොරොත්තුවන දේ නොවෙන්න ඉඩ දෙන්න ඕනේ. කරුවල වැටෙද්දිම මචෝ ඌ නිවේදනය දාල. ඊට කලින් දවස් ටිකෙත් ලන්කාවට කේස් එක...
  6. V

    මේක-ඇමරිකන්-ගේමක්

    උබට මොන ප්‍රශ්නේ රටේ තිබ්බත් බදුදහම මතක් වෙනවා නේද. එහෙම තමයි බන් ඉන්න ඔනේ. අර නිතර රන්ඩුවෙන්නේ ගොඩාක් අදරේ මිනිස්සු කියනවානේ. Keep it up, love Buddhism
  7. V

    නීතියට_බයයි

    nuwarata witharak wattsApp block karanna be machan( if possible its difficult.). Telco gena uba dannawanam eka ubata therenawa. Iwasapan.
  8. V

    නීතියට_බයයි

    මචන්, දවසක් ඉවසපන් බ්‍රෝ. නිකම්ම නෙවෙයිනේ ඔය තීරනය ගන්න ඇත්තේ. ඉස්සරලා සාමකාමී කරගන්න එපායැ ඔක්කොටම කලින් මොනවා කරන්නත්. උබ දන්නවනේ, මේවා යුස් කරලා සමහරු pisso wage නිකන් ඉන්න මිනිස්සුන්ව අවුස්සන හැටි.
  9. V

    නීතියට_බයයි

    ලන්කාවට ඔනේ , නීති ක්‍රියාත්මක කිරීම විතරයි. එතනින් දිවුනුවෙයි. හැබැයි සින්හලද, මුස්ලිම්ද,යු එන්පීද, ශ්‍රීලන්කාද , ඇමතිගේ අතිරේක ලේකම්ද නැතුව ක්‍රියාත්මකකලොත්, අල්ලස ගන්නබෑ, ඇමතිට කොමිස් බෑ, නාස්තිය නෑ, බැන්කු වන්චා නෑ, එකෙක්ට තව එකෙක් ගැහුවාම කට්ටිය නීතිය අතට ගන්නෑ. මොකද නීතිය ගැන විස්වාසයි.
  10. V

    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

    ලිදලග කට කතා හැදෙනවා, ඒනිසා ෆේස් බුක් තහනම් කලාට වැඩක් නෑ. ඒකනේ තර්කය. දෙකටම එකම බරක්නේ උබ දෙන්නේ. එහෙනම් උබ මොකද ෆේස් බුක් යන්නේ ලිදලග ට පලයන්කෝ . උබේ තියරිය අනුව දෙක්ම එක සමානයිනේ.
  11. V

    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

    උබට 'කිරිය' කිරි දොවන්නද මේ වෙලාවේ.. ෆේස් බුක් එකෙන්ද උබට අද රෑට කන්න හම්බෙන්නේ.. උබ අද රෑට බඩගින්නේද ඒනිසා. නුවර මිනිස්සුන්ට කරදරයක් උන වෙලාවේ,මේවා වැහුවාම බොට බඩු ටෝක් කරන්න බැරිවෙනවනේ නේද
  12. V

    වෙනස උදාවෙයි- පාන්ඩුව එලකිරිය තහනම් කරයි..

    සිරාවටම මුගැනනම් කියල වැඩක්නෑ , මුගේ ඇස්දෙක නිල්පාටින් වැහිලා. අපිත් ජහපාලුවන් විවේචනය කරනවා තමයි ඒත් බන් මේවෙලාවේ රටේතියන තත්වේ සලකලා අසත්ය ප්‍රචාර ගිහින් අලුතෙන් මිනිස්සු ඇවිස්සෙන එක නවත්තන්න ඕක කරන්න ඇත්තේ. මුට ඒක නොතේරෙන කම නෙවෙයිබන්,මේක තමයි අර පරන ජෙනරේශන් එකේ (ඇතැම් )අයගේ ගතිය. කැපුවත්...
  13. V

    facebook block

    එතකොට ඔය police, STF, ARMY, addiional police two units එහෙට යවන්න තීරන ගත්තේ සිරා කොලබ ඉදන් නෙවෙයිද, ? පොඩ්ඩක් ප්‍රායෝගික වෙයන්, මිනිස්සු වැඩියෙන් පාවිච්චිකරන එෆ් බී වලින් අනවශ්ය විදියට ඇවිස්සීම වෙන්න පුලුවන් නිසයි ඒක කරන්න ඇත්තේ.
  14. V

    Indians On Twitter

    යකෝ උන් ඉස්සරලාම තමුන්ගේ රටට ජාතියට ආදරෙයි.අන්න ඒකයි උන්ගේ දිවුනුව.ඒනිසා ඒ මිනිස්සු තමුන්ගේ රටේ මිනිස්සුන් වෙනුවෙන් නිවැරදි තීරන අරගන තියනවා , සේවය නොපිරිහෙලා ඉටු කරලා තියනවා. ඒකයි උන්ගේ මේ දැවැන්න්ත ආර්තික දිවුනුවේ රහස. බලපන් අද, හොන්ඩා, ලෑන්ඩ් රෝවර්, බෙන්ස්, ජගුවා, යමහා ඔක්කොම උන්ගේ.ලන්කාවේ...
  15. V

    facebook

    ෆේස් බුකක් ගහන්න එපා යකෝ. පොඩ්ඩක් මේක සමතයකට පත්වෙන්න ඇරපන් රට ගැන හිතලා. නැත්තන් ඵොටෝ ශෙයා කරගන මිනිස්සු හානවා.තව බොරුවට තැන් ඇවිලෙයි
  16. V

    83 කලබලය හැදුන හැටි

    වීල් කාරයෙක් යාලුවෝ එක්ක ගැහුවනම්, මිනිස්සු යන්න ඔනේ උන් හෝයාහන ගෙවල්වලට. නැතුව පාරේ තියන ගෙවල් වලට නෙවෙයි. හැබැයි ආවේගශීලී මෝඩ හැතිකරේකුත් ඉන්නවා.ප්‍රවුර්තියක් ඇහුනාම අල්ලපු ගෙදර එකටත් කනට ගහන්න හිතන . හැබැයි එසේ වු පලියට, මේවගේ ලොකු සිද්දියක් කරන්න තරම් මිනිස්සුන් පෙලබවීම ඉබේ උනාද කියලා හිතන්න...

    No contents