@scurvy
ඉතින් ඔහු මෙසේ පවසා ඇති සදහන්, ඉන්දියාවේ ජනප්රියම youtube channnel බවට පත් වෙලා අවසන්. ඔයා වගේ මෙච්චර දුරක් ආව එක ගැන හරි සතුටුයි.. ඔයා වගේ කෙනෙක් ඉන්න ඕන ඉන්දියාවේ, එහෙම උනොත් ඔයාට හොද අනාගතයක් හදලා දෙනවා කියලා මම පොරොන්දු වෙනවා. ඒවගේම ඉන්දියාවේ හොදම freelancer කරනවා...