හොඳ ත්‍රෙඩ් එකක්. 13++
දැන් සතියකට විතර කලින් කූඩුවෙන් අපේ ගේ ඇතුලට වැටුණු ලේන් පැටියෙක්ව අමාරුවෙන් පරිස්සමින් අල්ලලා ආපහු කූඩුවෙන්ම තිබ්බා.:D
දැනට මාසෙකට විතර කලින් හැප්පිච්ච බයික් කාරයෙක්ට උදවු කළා.:D
මාමණ්ඩි බලාගන්න ඉස්පිරිතාලේ ඉද්දි තව ලෙඩ්ඩුන්ටත් උදවු කළා.:D
පසුව ලියමි: අනේ සොරි බන්...