1. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    අනේ මන්ද බන් මේවා හරිද කියල dashboard මීටර් එකේ වැටෙන හැටියටනම් A/C එක්ක. තැනිතලා පාරේ ට්‍රැෆික් නැතිව යද්දී 30-40KmPL (ස්පීඩ් 40ට වැඩියි, RPM 2000 ට අඩුයි) :yes: කන්දක යද්දී 5-12KmPL(ස්පීඩ් 25ට අඩුයි, RPM 3000 ට වැඩියි) පල්ලම් වල යද්දී 50KmPL :lol::lol:(ස්පීඩ් 40ට වැඩි RPM 2000 ට අඩුයි)
  2. kat4ever

    guys need condom cb400 orginal registered book

    ඒ පාර මේකා බයික් එකේ සයිලන්සරේට අරින්නද කොහෙද යන්නේ:lol::lol:
  3. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    අද RBS වැදුනා වැලිකඩ හරියෙදි. බස් කාරයෙක් මගේ ලේන් එකට කැපුව. තව මගේ ලේන් එකේ ඉස්සරහින් ගිය කාර් එකක් දකුණට හැරෙව්වා.බ්රේක් වැදුනා ඉස්පීකර් වලින් සද්දෙකුත් එක්ක. මාව ෆුල් හොල්මන් මොකක්ද උනේ කියලා.:shocked::shocked::shocked::shocked: කාර් එකේ ඉස්සරහ මුකුත් obstacle තිබුනේ නෑ. දෙපැත්තෙන් තමයි...
  4. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    the driver's seat heater switch radar brake support (RBS) OFF switch ESP® OFF switch auto idle OFF switch fog lamp switch fx eke rbs na. fz eke thiyenawa. fog lamp stingray eke witharai thiyenne.
  5. kat4ever

    suzuki hustler ද ? Wgon R ද ?

    හස්ලර් එක පොඩියි වගේ බන් පෙනුම. අනික පාට්ස් එහෙමත් වැගන් ආර් එකේ තරම් පහසුවෙන් හොයාගන්න නැහැ. වැගන් ආර් වැහි වැහලා තියෙනවා. පාට්ස් ඉස්සරට වැඩිය දැන් මිල අඩුවෙලා.ඉස්සරහට තව අඩුවෙනවා. කොහොමින් කොහොම හරි ඔය ඔක්කොටම වඩා හස්ලර් එකක් නොගෙන වැගන් ආර් එකක් ගන්න ප්‍රධානතම හේතුව උනේ මගේ මායියා හස්ලර් එකේ...
  6. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    :shocked: අෆ්ෆා ගාන වැඩියිනේ අයියේ. කාපට් වැලිසර මහබාගේ තැනකින්. ඉතිරිවා කඩුවෙල අවට තැන් දෙක තුනකින්. ඕනේ නම් කන්ටැක්ට් නම්බර්ස් දෙන්නම්. කොහොමත් ගොඩක් තැන් වල ගානේ ලොකු වෙනසක් නෑ බන්. සීට් කවර්ස් නම් 4000ට 4500ට එහෙමත් තියෙනව.ඒවා පොඩ්ඩක් ඇකිලෙන්න බලනවලු බන් ටික දවසකින්.
  7. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    Reverse Cam:රුපියල් 1000ටත් තියෙනවා. සල්ලි යහමින් තියෙනවනම් තුන් හාරදාහට කොලිටි කැමරා තියෙනවා. Carpet daana :3m coil carpet rs.4000i seat cover : 6500i (ලෙදර් එක දැම්මනම් පට්ට. ඒත් සෙට් එක 16000ක්විතර වෙනවා) tinted : කලේ නෑ. පිටිපස්සේ කොහොමත් ටිකක් කලුයි.ඉස්සරහ ටින්ට් කරන්න තහනම්...
  8. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මෙන්න පුතේ ක්‍රමේ:D:D:P:P_e3KOq7YHkc
  9. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    වැලක රෙද්දක් වනලා ඒක ගාවට ඩ්‍රයිව් කරන් ගිහින් බලපන්. හිතුනු විදිහක් කිව්වෙ. ට්‍රයි ක ලෙ ් නෑ තාම.
  10. kat4ever

    Mehema kalama harida

    ටෞකන්ඩ wagonr එකක් :rofl:. ගන්න හොඳ dashcam එකක් රෙකමන්ඩ් කරපන්කෝ.
  11. kat4ever

    ආණ්ඩු මන්ත්‍රී වරුන්ට නියම ගණිකා සැපක්

    ඔක ඉතින් අරුමයක්ද, අවුරුදු 60 වඩා තට්ටුමරු කලනේ, සින්හලු මැරෙනකන් තට්ටුමරු කර කර ඉදියි.
  12. kat4ever

    Kellath ekka breakup una

    උඹ ගත්තේ හරි තීරණයක්ද වැරදි එකක්ද කියන්න අපිට කරුණු මදිනේ බන්. මොනවා උනත් කෙල්ල අවංක නම් උඹට විතරයි ලව් කරන්නේ කියල ෂුවර් නම් එච්චරයි. අඩුපාඩු කාගේත් තියෙනවා.උඹ කියල සර්ව සම්පූර්ණ නෑනේ. වැඩක් කරන්න ගියාම මෝඩ වැඩ කරනවා කවුරුත්. කොහොමත් බැන්ද දවසක සල්ලි මූලික වෙලා තමයි ප්‍රශ්න බොහොමයක් හැදෙන්නේ...
  13. kat4ever

    ළගදීම CAR SALE කරුවෙකුගේ රෙදි ගැලවෙයි!!!!

    ඕකේ රෙද්ද ගැලවිලා දැන් ගොඩක් කල්. කඩුවෙල එන්ටප්‍රයිසස් නගර සෝබනිය වෙලා.
  14. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    නැහැ.මීට වඩා වෙනස්. සමහර 2017 fx වල pushstart,multifunction steering wheel තිබුනේ නැහැ. සමහර ඒවාගේ තියෙනවා.පොඩ්ඩක් බලලා ගනින්.තව වෙනස්කම් ඇති. 2017 ගැන වැඩිය දන්නේ නැහැ යාලුවා. 27 Litres ම තමයි බන්
  15. kat4ever

    BREAKING NEWS ::::: VEHICLE DUTIES AGAIN GOING UP .......

    ethakota wagonr ekak keeyak weida?
  16. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මෙන්න හේතුව පුතී fx ගන්න ගානටම වගේ fx limited එකක් හොයාගන්නත් පුළුවන් වෙයි බන්.නැත්නම් fz එකක්
  17. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    අන්රෙජිස්ට එකක්ද ගන්න ඉන්නේ? මොඩෙල් ඉයර් එක මොකක්ද? 2015,2016 එකක් නම් ගන්න ඉන්නෙ wagon r fx ගන්න එපා wagon r fx limited හෝ wagon r fz (මගේ තියෙන්නේ මේකක්)ගන්න. බජට් එකට සෙට් වෙනවානම් stingray එකකට යන්න.2017 ගන්නවනම් ගන්න එකේ සේෆ්ටි පැකේජ් එක්ක ගන්න.2017 අලුත් වාහන නිසා මරාලයක් (හැප්පිලා...
  18. kat4ever

    Kiribathgoda bike accident

    අපෝ බන් එපා වෙනවා.:sorry::sorry: අරූ නම් මහා කාලකන්නියෙක්. නීතියෙනුත් යස අගේට බේරෙයි.:angry::angry:

    No contents