1. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    නෑ බන් මම ඒ උට්ට නෙමේ:angry: මම වෙන උට්ටෙක් :P. ඕනේ දෙයක් තියෙනවනම් අහපන් බන්. දන්න දෙයක් නම් අනිවා සප් එක දෙන්නම් (වැඩි දෙයක් නම් දන්නේ නෑ:P).
  2. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ගාන හරියටම දන්නේ නැහැ බන්. ආයෙත් සඳුදා දිහාට ඒ පැත්තේ යනවා.මම අහල කියන්නම්
  3. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    magcity hodai.:yes:gaana wadiy.:baffled:insurance claim karana ekak nam awulak na.;)
  4. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    Leather Seat කවර ගන්න හොඳ තැනක් මට දැනගන්න ඕනේ.ෆැබ්රික් එක ඔරොත්තු දෙන එකක් නැතිවෙයි දියර මොනවහරි හැලුනොත්.ගාන වැඩි උනත් ලෙදර් එකක්ම බැලුවේ ඒකයි.
  5. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    වෙල්කම්.ඔව් ඔව් wagonr,hustler,spacia කස්ටියම එක පවුලෙනේ. camera එක විතරක්නම් 2000ක් විතර වෙන්නේ.ඩෑෂ් බෝඩ් එකට සෙට්වෙන සෙට් එකම ගන්නවනම් 15000ක් විතර වෙයි. hybrid battery එකයි මෝටර් එකයි තව එක එක තාක්ෂණික උපක්‍රම වලින් එන්ජින් එකට අමතර සහයෝගයක් දෙන නිසා 650ට වඩා වැඩි බලයක් ලැබෙනවා මචන්.:yes::yes:
  6. kat4ever

    කාර් ඩැශ්බොර්ඩ් කවර්..........

    වැගන් ආර් එකටත් ගැළපෙන එකක් හොයලා විකුනපන්කෝ අපිට ගන්න
  7. kat4ever

    Company Name

    Eltoo Consultant (L2) Lucktoo Consultant (ලක්2)
  8. kat4ever

    ජපන් කාර්

    ඇල්ටෝ එකක් ගනින්.:P සිරාවට කිව්වේ බන්.ජපන් ඇල්ටෝ බොක්ස් මොඩල් එක ගනින්.
  9. kat4ever

    Help to find a Doctor

    bump දැන් ගොඩක් තාක්ෂණය දියුණුයි බන්. උඹට නිවුන්නුම ලැබෙයි.:D:D
  10. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ෂා නියමයි. අපේ ක්ලබ් එකට අලුතින් එකතු වුණු වැගන් ආර් ගැන හසල දැනුමක් ඇති.Squirrel( Phd in WagonR) මහතාව සාදරයෙන් පිළිගනිමු:D:D උඹෙන් සැහෙන්න දැනුමක් මාත් ලබාගත්තා කලින් ත්‍රෙඩ් කිහිපයකදීම:yes::yes:. වෙන්නත් ඇති බන්. පොඩි accident එකකටත් හෙන ගානක් යනවා හොඳ ගරාජ් එකකට දැම්මහම. උන්ට කෙලින්ම...
  11. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඔව් බන් පට්ටම ගණන් බන් පාට්ස් නම් :sorry:
  12. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    Pitipasse repair kit eka thiyena rigifoam eka ayin karala daala ida hadaaganna puluwan wei.try karala balanna
  13. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඔව් බන්.සෙට් කරගන්න පුළුවන්. වෙනසක් නැහැ.:yes::yes:
  14. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ඒවත් අදියි උඹව ඉස්සරහින් නාස් ලනුව දාල ගැට ගහල ගත්තම:lol::lol: වැගන් ආර් වලට සෙට් කරපු ඒවා හෙව්වට හම්බුනේ නෑ බන්. ඒකයි:sorry:
  15. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    පොඩ්ඩක් එඩිට් කළා.දැන් ටිකක් පැහැදිලි ඇති? එළ එළ අඩුපාඩු පෙන්නලා දීපන්. එඩිට් කරන්න ඕනේ දේවල් තියෙනවා නම් කියපන්.තව උඹ දන්නා ඒවත් තියෙනවනම් කියපන්.:yes::yes:
  16. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මේ දෑස මක්කටයි?දෑස පලාගෙන කඳුළු ආවා යකොව්. මං ලිඳේ ඉඳන් ඇස මහනවා. :lol::lol: එකෙක් කන්ෆියුස් :confused:. අනිකට දිරවන්නේ නැහැ :growl:.ඒ අස්සේ තව ඇල්ටෝ කාරයෙකුත් රිංගල:nerd:. අනේ මන්ද බන් ත්‍රෙඩ් එක ඩිලීට් කරන්නත් හිතෙනවා.:(:(:growl::growl::rolleyes:
  17. kat4ever

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය වැගන්‍ අාර් ගැන දැනගන්න. අලුතින් සෙට් කරන accessories, ගැජමැටික්ස්, රෙපෙයාර් සෙන්ටර්ස්, පාට්ස්....ඒකී මෙකී නොකී සියල්ල ගැන දැනගන්න. අයිතිකරුවන්ගේ අත්දැකීම් බෙදාගන්න ඒන්න මේ නූලට.වැගන් ආර් හිමිකරුවන් අත ඔසවන්න.:yes: FAQ නිතරම අසන පැන සහ...
  18. kat4ever

    Wagon R 2016/2015/2014 vs Wagon R 2017

    mamath 2015 fz ekak ganna advance deela thiyenne. rbs,reverse cam thiyena ekak.3050000ta. 2017 fx safety ekka 33k vithara wei wage gennala denna. mamath 2017 fx,fz penumata kamathi na ban.stingray eka nam tikak shape.parana model eka lassanai ban :sorry: uba service kale kilometers keeyak...
  19. kat4ever

    YAMAHA_FZ_ගන්න_කලින්

    FZ ගන්න තිබුණු ආසාව නැතිවෙලාම ගියා බන්. මෙච්චර දේවල් ගැන වද වෙන්න ඕනෙද බන් ඔය ටික කාලෙට.:sorry:

    No contents