ඔව් ඔව්. අර එදා රාජ සබාව වගේ වෙයිද දන්නෙ නෑ:baffled:
ඒ එක්කම ඊට පස්සෙ අනිල් සර් ඇවිත් කිව්වා ඒ මාලු කාරයො සෙට් එකටම , කාටවත් ම බෝ වෙලා නෑ කියලා!
මාලුගෙ ගෙදර කාටවත් බෝ වෙලා ත් නෑ. ඌට එන්න ඇත්තෙ උල්කාපාත කෑල්ලකින්.
සමාජයේ පැතීරීමක් නෑහැලු. බිය විය යුතු නෑලු.
දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. අපි...